Tuesday, November 18, 2008

මුල්ම සටහන

මම චරිත් වීරක්කොඩි.ගොඩක් කල් ඉදල sinhalen බ්ලොග් 1ක් ලියන්න ආසාවෙන් හිටියත් අද තමයි පටන් ගත්තෙ.
මම ඉගෙන ගන්නෙ Sri Lanka Institute of Information Technology(SLIIT) කොල්ලුපිටිය මණ්ඩපයෙ.
හැමදාම sinhala බ්ලොග් කියෙව්වත් අද තමා යුනිකෝඩ් එසැණින් පරිවර්තකය හොයා ගත්තෙ. නැත්නම් කවදාවත්ම sinhalen බ්ලොග් 1ක් ලියවෙන එකක් නැහැ.
අදට ඇතියි කියල හිතෙනව.තව විස්තර පස්සෙ කියන්නම්.

15 comments:

  1. බොහොම හොඳයි, ලියන්න, ලියන්න... මමත් ලියන්න පටන් අරන් මාසයක්වත් නැහැ. එසැනින් පරිවර්ථකය නිසා ටිකක් ඉක්මනට ලියා ගන්න පුලුවන්.

    ReplyDelete
  2. කාලෙත් එක්ක පරිවර්තන නැතුවත් ලියන්න හුරුවෙන්න. ඒක පහසුයි. ටිකක් දවස් ලියලා අතෑරලා දාන්න එපා. දිගටම ලියන්න.

    ReplyDelete
  3. නිදහස් අවකාශයට සාදරයෙන් පිළිගනිමු.දිගටම ලියන්න

    ReplyDelete
  4. දියත් කුලේට තවත් අලුත් සාමාජිකයෙක්... අපි කියවලා විතරක් නවතින්නෙ නෑ... එදිනෙදා දේවල් වලට අමතරව තමන් වැදගත් කාලීන දෙයක් ගැන ලියන්නත් අම්තක කරන්න එපා... වැදගත් වෙන්නෙ.. හරි දේ කිරීමට වඩා ... කරන දේ හරියට කිරීම....
    ජය.....
    Word varification එක අයින් කලා නම් නියමයි....

    ReplyDelete
  5. එළ එළ දිගටම ලියන්න

    ReplyDelete
  6. ඇත්තටම සන්තෝෂයි දිගටම ලියන්න. ඔබේ සටහන් අපි කියවනවා..

    ReplyDelete
  7. සිංහල බ්ලොග් අවකාශය වෙත සාදරයෙන් පිළිගන්නව.

    සුභ පැතුම්, දිගටම ලියන්න.

    ReplyDelete
  8. සුභ පැතුම්!
    දිගටම ලියන්න :)

    ReplyDelete
  9. "sinhalen" කියන එකත් සිංහලෙන්ම ලිව්ව නම් හොඳයි නේද යාලුවා

    ReplyDelete
  10. ane esanin pariwarthakak gana man danne na ne
    math godak asai sinhalen liyanna eth typing bari nisa athahariya
    esanin pariwarthakaya gana kawruhari mata kiyanawada?????

    ReplyDelete
  11. comments දාපු හැමොටම ස්තූතියි.

    ReplyDelete
  12. @Nadeesha,
    ඔයා තාම බ්ලොග් එකක් ලියන්න පටන් අරන් නෑ වගේ. මෙන්න එසැණින් පරිවර්තකය. මේක පාවිච්චි කරල මොනව හරි ලියන්න. අපි බලාගෙන ඉන්නවා...
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    ReplyDelete