Wednesday, November 19, 2008

දෙවන සටහන

මගේ පලවෙනි සටහනට comments 3ක් දාල තියෙනව දැක්කම පුදුමත් හිටුන.මොකද මම කලින් English වලින් කරපු බ්ලොග් එකට comment එකක් වැටුනෙ ඉදල හිටල නිසා.ඒකත් වැටුනෙ බැච් එකේ අයගෙන් විතරයි.ඒ නිසා මම ඒක delete කරල sinhalen එකක් පටන් ගත්ත.පලවෙනි comment එක මම හැමදාම කියවන මලී අක්කගෙන්ම ලැබුන.......:))))Thank you Malee Akki...:)))
මේ දවස් වල නිවාඩු.ඒ නිසා ඕන තරම් බ්ලොග් ලියන්න පුලුවන්.ආපහු කැම්පස් යන්නෙ ජනවාරි වල.ඒත් සතියට දවසක් දෙකක් විතර කැම්පස් පැත්තෙ ගිහින් එනව.ගෙදරට වෙලා ඉන්න කම්මැලි නිසා.වැඩිපුර මේ දවස් වල නම් යන්නෙ මාලබේ කැම්පස් එකට.මොකද එහෙ තියෙන නිදහස කොල්ලුපිටියෙ නැති නිසා.
අදට ඇතියි කියල හිතෙනව.ෆිල්ම් එකක් බලන්නත් ඕන.හෙටත් බ්ලොග් එකක් දාන්නම්....:))))

6 comments:

  1. මේ වෙනකොට මුල් සටහනට කමෙන්ට් 5යි. ඔයා මාව කියවනවා කියලා මම දැනගෙන හිටියේ නම් නෑ..ඒත් කමක් නෑ..ස්තූතිය බාරගත්තා.. මේ සටහනෙත් මුල්ම කමෙන්ට් එක මගෙන්...අයියලා රංචුවම එකතුවෙලා නංගිව අක්කා කරගන්න වගේ හදන්නේ හා හා කමක් නෑ...මම අක්කා විදියටම ඉන්නම් ලොල්ස්...!

    can u pls remove this word verification?

    ReplyDelete
  2. @ මලී : ආ.... ඔයා නංගිද??.. මං හිතුවෙ හුගක් නාකියි කියලා... කෙල්ලන්ගෙන් වයස අහන්න හොද නෑලුනේ.. ඔන්න මං ඇහුවෙ නම් නෑ.. :D

    ReplyDelete
  3. comment ekak noddamata apith kiyawanawa. digatama liyanna.

    dan SLIIT life eka ganath liyanna. ewa dana gannath asai. Malabe gettogether eka ehema thibunada?

    ReplyDelete
  4. ඔයාගේ බ්ලොග් එක සින්ඩිකේටරයේ තියෙන නිසා කට්ටිය බලනවා.. :)

    ReplyDelete
  5. malee - word verification අයින් කලා.බොහොම ස්තුතියි comment එකට.
    මට හිතෙන්නෙත් malee අක්කට වඩා මම වැඩිමල් කියලයි.ඒත් අව්ලක් නෑනෙ අක්ක කිව්වට.කෙල්ලො ඇත්ත වයස කියන් නෑනෙ......:P


    comments දාපු හැමෝටම ස්තූතියි......:)

    ReplyDelete
  6. අනේ කමක් නෑ..මටත් නංගි කියන්න හැටහුටහාමාරක් උන් ඉන්නවා..අක්කා කියන අය තමයි නැත්තේ..ඔයා අක්කා කියන්න...:)

    ReplyDelete