Monday, March 23, 2009

පුද්ගලික විශ්ව විද්‍යාල - 2

පසුගිය දිනවල පුද්ගලික විශ්ව විද්‍යාල පිලිබදව පල වූ බ්ලොග් සටහන්වලට පිලිතුරක් ලෙස හා මා ලියූ බ්ලොග් සටහනට දැක්වූ අදහස් වලට පිලිතුරක් විදිහටයි මේ බ්ලොග් සටහන ලියන්නෙ.

පු.වි.වි. වලට එරෙහි වන්නන් බොහෝ විට කියනු ලබන්නේ පු.වි.වි. වලට ඇතුලු කරගනු ලබන්නේ උ.පෙ. අඩු සාමාර්ථ ලබා ගත් පිරිසක් බවය.මෙය බොහෝ දුරට පිලිගත හැකි මතයක් වනමුත් උ.පෙ. "S" 3ක් ගත් තැනැත්තාද වි.වි. ප්‍රවේශය ලබා ඇත යනුවෙන් උ.පෙ. ප්‍රතිඵල සහතිකයෙහි සදහන් වී ඇත.එසේ නම් වරද ඇත්තේ විභාග දෙපාර්තමේන්තුවේය.උ.පෙ. සමත් වුවද වි.වි. ප්‍රවේශය ලැබී නැත යනුවෙන් උ.පෙ. සහතිකයෙහි සදහන් කල යුතුය.මෙසේ අඩු ප්‍රතිඵල මත බදවා ගන්නා සිසුන් සිටිනා පු.වි.වි. මගින් ලබා දෙන උපාධියද තත්වයෙන් බාල විය යුතුය.

මෙසේ තර්ක කරන්නන්ට කිව යුත්තේ විවෘත විශ්ව විද්‍යාලයට උ.පෙ. තබා සා.පෙ. වත් නැතිව සිසුන් බදවා ගන්නා බවය.එසේ නම් රාජ්‍ය වි.වි.ක් වන මෙහි උපාධිය පු.වි.වි. මගින් ලබා දෙන උපාධියටත් වඩා තත්වයෙන් බාල විය යුතුය.

එමෙන්ම මොවුන් නගන තවත් තර්කයක් වනුයේ පු.වි.වි. වලට ඇතුලත් කර ගනු ලබනුයේ මුදල් වියදම් කිරීමට හැකියාවක් ඇති දෙමාපියන්ගේ දරුවන් පමනක් බවය.මෙසේ කියන්නන් පු.වි.වි. කට ගොස් ඇත්නම් මෙහි සත්‍ය තත්වය බලා ගත හැකි වනු ඇත.පු.වි.වි. වලටද දුප්පත් සිසුන් ඇතුලත් කර ගනී.ශිෂ්‍යත්ව ක්‍රම, විවිධ ආයතන මගින් පිරිනමනු ලබන ශිෂ්‍යත්ව මගින් මෙවැනි සිසුන්ට නොමිලේ අධ්‍යාපනය ලැබීමේ වරම පු.වි.වි. තුලද ලබා දී ඇත.නමුත් මෙසේ ශිෂ්‍යත්ව පිරිනමනු ලබන්නේ උ.පෙ. ඉහල ප්‍රතිඵල ලබා ගත් සිසුන්ටය.පු.වි.වි.ක් සෑම විටම උත්සාහ ගනු ලබන්නේ තම උපාධියේ ගුණාත්මක තත්වය ඉහල නංවා ගැනීමට නිසා මෙවැනි ක්‍රම ඔවුන් විසින් අනුගනය කරනු ලබයි.

නමුත් පු.වි.වි.ක් ආරම්භ කල පමනින් මෙවැනි ශිෂ්‍යත්ව ඔවුන්ගෙන් බලාපොරොත්තු විය නොහැක.ඔවුන් ආයෝජනය කල මුදලින් කිසියම් ලාබයක් ලැබිය යුතුය.ඉන්පසු මෙවැනි ශිෂ්‍යත්ව ක්‍රම ඔවුන්ට ක්‍රියාත්මක කල හැක.

තවත් සමහරෙක් තමා ර.වි.වි.කින් උපාධිය ලබා ගත්තද පු.වි.වි. ආරම්භ කරනවාට කැමති යයි කියා නැවතත් සෑම දෙනාටම එහි ඉගෙන ගත නොහැකි නිසා පු.වි.වි. වලට විරුද්ධ බව කියයි.මොවුන් පු.වි.වි. වලට අකමැත්තකුත් නැත.නමුත් පු.වි.වි. ආරම්භ කරනවාට අකමැතිය.මෙවැනි නපුංසක ගති ඇත්තවුන්ගෙන් අපේ රටට වන සේවය කුමක්ද?සෑම දෙයකටම විරුද්ධ වනවා හැරෙන්නට ඔවුන් කරන දෙයකුත් නැත.

තවත් සමහරෙක් බාහිර උපාධි මෙයට පිලියමක් ලෙස යෝජනා කරයි.නමුත් මෙම බාහිර උපාධි කිරීමට වසරකට එක් වන ප්‍රමානයෙන් අවසානයේ උපාධිය නිම කරන්නේ කීයෙන් කී දෙනාද?ටියුෂන් ගෙන ඉගෙන ගන්නා ඔවුන්ගේ උපාධියේ ගුණාත්මක තත්වය කෙබදු විය යුතුද?

අප රටට අවශ්‍ය වෛද්‍ය, ඉංජිනේරු ආදී විෂයයන් සහිත නවීන ලෝකයට සරිලන පු.වි.වි. පද්ධතියක් මිස වර්තමානයේ පවතින කට පාඩම් කරන විෂයයන් සහිත(සෑම උපාධියක්ම නොවේ.), අහිංසක, ප්‍රේමණීය, සහෝදරත්වයෙන් පිරි රැග් එකක් දෙන වි.වි. පද්ධතියක් නොවේ.මොවුන් පුද්ගලික අධ්‍යාපන ආයතනවලට බියය.ඒ ඔවුන්ගේ රැකියා අවස්ථා අහිමි වේය යන බියෙනි.නමුත් විය යුත්තේ තරගකාරීත්වයකින් යුත් වි.වි. පද්ධතියක් අපේ රටේ ඇති කිරීමය.නමුත් එසේ කරනවිට සෑම අයකුටම සාධාරණයක් ඉටු නොවේ.සැමටම සාධාරනයක් සිදු වන අධ්‍යාපන පද්ධතියක් ලොව කොතනක වත් නැත.පු.වි.වි. වලට විරුද්ධවන මොවුන් පුද්ගලික ආයතනවල වැඩි පඩියකට රැකියා කිරීම සදහා යාමට නම් කැමතිය.මෙම පු.වි.වි. පිලිබදව ලියවුනු බ්ලොග් සටහන් වල ර.වි.වි. වල ආචාර්යය, මහාර්යය වරුන්ගේද පැටිකිරිය හෙලිවූ නිසා ඒවාද මහජන මුදල් ගසා කන ආයතන බවට පත් වී ඇති බව පෙනේ.

විශ්ව විද්‍යාල පිං හෝ පව් ලෙස එක්තරා "රාජකීය උගුඩුවකු" පවසන ලෙස බෙදා වෙන් කල නොහැක.විශ්ව විද්‍යාල පුද්ගලික හෝ රජයේ වුවත් ඒවායින් සිදු විය යුත්තේ රටට අවශ්‍ය පර්යේෂන ආදිය සිදු කිරීම හා අධ්‍යාපනය ලබා දීම මිස ආත්මාරක්ෂක සටන් ඉගැන්වීම හෝ පොලිසියෙන් කුනු වතුර නා, කදුලු ගැස් කෑමට ඉගැන්වීම හෝ මාස ගනන් වි.වි. වසා තැබීම නොවේ.එමෙන්ම නවක සිසුන්ට අති ප්‍රේමණීය ලෙස, සහෝදරත්වයෙන් රැග් කිරීම නොවේ.එමෙන්ම විරුද්ධ මතයක් බ්ලොග් එකෙහි සටහන් වන විට රිදුනු "රාජකීය උගුඩුවා" කල යුත්තේ එය ලියූ තැනැත්තාට e-mail එවමින් බ්ලොග් එකෙහි ලිවිය යුතු දේ ඉගැන්වීම හෝ Google Talk මගින් බැන වැදීම නොවේ.අවශ්‍ය නම් තම මතය මෙහි පල කිරීමට කිසිම බාධාවක් නැත.විරුද්ධ මත කිසි විටෙකත් මෙහි ඉවත් කර ද නැත.නමුත් "රාජකීය උගුඩුවා" දන්නේ "බට්ට, ගොන් බට්ට" යයි කියමින් බ්ලොග් කරුට බනිමින් සිටීමය.මෙයයි රාජකීය විදුහලෙහි අධ්‍යාපනය ලැබූ දැන් වි.වි. අධ්‍යාපනය ලබන "උගුඩුවාගේ" තත්වය.විකල්ප මතධාරීන්ට වි.වි. තුල සලකනු ලබන්නේ මෙයාකාරයට විය යුතුය.ඔවුන්ගේ අති සුන්දර වූ රැග් එකේදී මේ කරුනු කියා දෙනු ලබනවා විය යුතුය.

අවසන් වශයෙන් කිව යුත්තේ අපේ රටෙහි උසස් අධ්‍යාපන අවස්ථා වැඩි කිරීමට නම් කල යුත්තේ පු.වි.වි.ක් ඇරඹීම බවය.

30 comments:

  1. ගොන් බට්ටෝ. මම එවපු email එකයි gtalk චැට් එකයි දාපන්කෝ මේ අයටත් කොච්චර සිත රිදෙන අසභ්‍ය දේවල් තියෙනවද කියලා බලන්න.

    ඊට පස්සේ අර සමීර ද අල්විස් කියන ඔයාගේ ආදර ඇදුරුතුමාගෙන් අහගෙන මටත් කුණුහරපෙන් බැනලා දාන්නකො

    ReplyDelete
  2. @ චමිල - සමීර ද අල්විස් එක්ක මගෙ සම්බන්ධතාවයක් නැහැ.පුලුවන් නම් ඔය මං බ්ලොග් එකේ ලියල තියෙන කරුනු බොරුයි කියල ඔප්පු කරල පෙන්නන්නකො.

    ReplyDelete
  3. පිස්සෙක් පාරේ කෑ ගසන විට අප කරන්නේ මග හැර යාමය. ඔහු හා වාදයට යාම පිස්සාට වැඩි පුර ආතල් දීමක් වන අතර අපේ කාලය ද නාස්තියක් වේ.

    ඔබගේ සිල්ලර කතා අරවින්ද නැමැත්තාගේ කතා වලට බෙහෙවින් සමානය. ඔහුට කීප වරක් උත්තර දී තිබුනද කලේ නැවත නැවත එකම ප්‍රශ්න ඇසීම පමණි. එමෙන්ම ඔබට ආතල් දිදී මෙතන උත්තර දීම මට අවශ්‍ය නැත.

    ඔබ ඉකි ගසමින් අඬා වැලපුනු, බැන තිබූ යැයි කියූ email අවශ්‍ය නම් පළ කරන්න. එයින් එහාට ඔබත් එක්ක වාදයක් මට නැත.

    ReplyDelete
  4. @ චමිල - උගුඩුවෙකු නිවසකට ආවිට කල යුතු හොදම දෙය මරා දැමීමයි.නැත්නම් ඌ නිවසෙහි නතරවී නිවැසියන්ට ද කරදරයක් වනවා ඇත.

    ඔබගේ රාජකීය කථා වලට වඩා මගේ සිල්ලර කථාව වැදගත්ය.රාජකීයකු වූ ඔබ කොටලුවන් ආශ්‍රය කර ඇති බව ද ඔබගේ බ්ලොග් එක දුටු විට මට සිතේ.කොටලු වැඩ කලාට කමක් නැත.නමුත් ඔබට කොටලුවන් අශ්‍රය කොට අත්දැකීම් ඇති බව ප්‍රසිද්ධියේ කීමෙන් වලකින්න.මන් ද එවිට ඔබද කොටලුවෙකු බව සමාජයට හෙලි වන නිසාය.

    ReplyDelete
  5. "උගුඩුවෙකු නිවසකට ආවිට කල යුතු හොදම දෙය මරා දැමීමයි"

    අනේ කොල්ලො උඹ මට තර්ජන පාරක් දැම්මද? :0

    ඔබට ඔබගේ සිල්ලර කතාව වැදගත් වීම පුදුමයක් නැත. මම කලින් ද කිවු පරිදි ගෙතුලට වී සුරතේ පහස විඳීමට කිසිදු බාධාවක් නැත. එහෙත් එය පාර මැද එළි පිට රඟ දක්වා පෙන්වන කොට බාධා එල්ල කිරීම ස්වාභාවිකයි.

    කොටළු කතාව නම් තදින් වැදී ඇති ආකාරයක් පේනවා. බය වෙන්න එපා. ඔයාට කියලා තියෙන්නේ කියලා කොහේවත් නෑ ;)

    ReplyDelete
  6. උගුඩුව කථාවත් කාටවත් අදාල කරල නෙමේ ලිව්වෙ.හැබැයි තොප්පිය හරි නම් දා ගත්තට වැරැද්දකුත් නැහැ.

    මා සුරතේ පහස වින්ද ද, කාන්තාවකගේ පහස වින්ද ද එය ඔබ මෙන් එළි පිට නම් නො කරමි.නමුත් කොටලුවන්ට නම් මෙවැනි පහසක් ගත නොහැක.ලැබෙන එකම පහස කෙවිටෙන් ලැබෙන පහස පමනකි.

    ReplyDelete
  7. නෑහ්. කොටළුවගේ කතාවනම් කිව්වේ ඔයාටම තමයි. වෙන කාටද ගැලපෙන්නේ නැත්තන්

    ReplyDelete
  8. දිනේශ්March 23, 2009 at 11:30 PM

    මේ සංවාදයෙන්ද පෙනෙන්නේ රීඩ් මාව්තේ මාෆියාව තම ඒකාධිකාරය බලෙන් එකිනෙකා මත පැටවීමට කරන නින්දිත වෑයමයි. ප්‍රතිචාර තීරුවේ තම මතය ප්‍රකාශ නොකර, තම විදුහල දඩ මීමා කරගෙන, ඊ-මේල් සහ ගූග්ල් ටෝක් වලින් තර්ජනය කරමින් ප්‍රතිවාදින් නිහඩ කිරීම් කොතරම් සදාචාරාත්මකද? පුද්ගලික - රාජ්‍ය් වි.වි. වාදයේදී අරවින්ද , ප්ලුටෝ සහ බියොන්ඩ්ෆ්‍රේම් ගේ තියුනු තර්ක හම්වේ පලාගිය මෙවන් පුද්ගලයන්, තම බිද වැටුන ප්‍රතිරූප ගොඩනංවන්නට හදන්නේ මෙලෙසද??

    ReplyDelete
  9. ඔන්න දැම්මා ආයේත එකම රෙකෝඩ් එක. මොකද චරිත් ළමයෝ. තනියෙම බැරිද වැඩේ කරගෙන යන්න?

    දිනේෂ්,
    මෙම ළපටියාගේ සිත් මල තැවුන email එක තර්ජනයක් නම් එයින් හඬ නිහඬ කල හැකි නම් මට එල්ල වී ඇති අපහාස වල අනුව මම දහපාරක් සිය දිවි නසා ගත යුතුය(ආසයි නේ වෙනවනම් ;D). ඔබගේ ළපටියාට එම email එක පළ කරන මෙන් කියා දෙන්න. බියොන්ඩ් ෆ්‍රේම්ට විරුද්ධ අයට ඔහු නිහඬ කිරීමට එය යොදා ගත හැකි වේවි ;) අනේ මෙහෙමත් කවටයො.

    ReplyDelete
  10. මාටින් අය්යාMarch 23, 2009 at 11:38 PM

    ඈ බං උගුඩු මල්ලියේ, මැටි පානයි අම්බලං කොණ්ඩයයි දැං උඹව මායිං කොරනව අඩුයි කියන්නෙ හැබෑද බොලං? උඹ ඉල්ලං කනකොට උන්ටත් ලෝස් නැතුව හම්බෙනව කියන්නේ? අනේ කමක් නැහැ බං උගුඩු මල්ලියේ , කොහෙන් හරි උඹත් බුරියානිම කන්ට එපෑයෑ..ආයෙ එහෙනං..

    ReplyDelete
  11. Mrs. මාටින්March 23, 2009 at 11:42 PM

    මෙහෙ වර නිකන් හැම තැනටම දෙන්න යන්නේ නැතුව. ගෙදර එන්න බෑ. හැම ගුබ්බෑයකටම රිංගනවා. ඒ ළමයි දෙන්නට වැඩක් බලාගන්න දෙනවා

    ReplyDelete
  12. @ චමිල - සුරතේ පහස විදීමටවත් අවයව නැති අයට අන් අයව පෙනෙන්නේත් තමා මෙන්ම කොටලුවෙකු මෙනි.රාජකීය විද්‍යාලයෙන් පිටවී විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ පසු අති ප්‍රේමණීය, සහෝදරත්වෙයෙන් පිරි රැග් එකේදී කොටලුවෙකු බවට පත් වූ ඔබ එය ප්‍රසිද්ධියේ කීමෙන් වලකින්න.මන් ද ඔබ වැනි අයට තම වර්ගයා බෝ කල නො හැකි නිසාය.

    ReplyDelete
  13. පිස්සුවෙන් කියවන කුණුහරප හැර වෙන කිසිවක් මෙහි නැත. දිගටම පහස විඳින්න. මානසික පීඩනය යටපත් කිරීමටවත් එය උපකාරී වෙයි. මම යනවා.

    ReplyDelete
  14. යන්න, හැබැයි නිදා ගැනීමට පෙර එන ආත්මයේදී වත් පුරුෂ හෝ ස්ත්‍රී ආත්මයක් ලැබේවායි කියා ප්‍රාර්ථනා කර ගන්න.

    ReplyDelete
  15. නිදා ගැනීමට පෙර මා කල ප්‍රාර්ථනාවත් කරන්න.නැත්නම් හැමදාම වෙන්නෙ ඉල්ලන් නාන්න.

    ReplyDelete
  16. එතකොට හරියනවද මල්ලි? උඹට හරිගියේ එහෙමද? ඒ වුනාට උඹ තාම ඉල්ලන් නානවානේ

    ReplyDelete
  17. මා නෑවත් නාන්නෙ තනියම.ඒත් උගුඩුවන් නාන්නේ රීඩ් මාවතෙන් බ්ලොග් ලියන සියල්ලමත් සමගය.

    ReplyDelete
  18. තනියෙන් නම් හොඳට නෑව නේ =D

    කෝ බන් රීඩ් මාවතේ අනිත් එවුන්? උඹට දැන් එක දෙක වෙලා පේනවද?

    මේ කීයද?

    ReplyDelete
  19. රීඩ් මාවතින් බ්ලොග් ලියන කට්ටිය හැර උගන්වන ගුරුවරුන්ද මඩ නෑ බව අනෙක් බ්ලොග් වල ප්‍රතිචාර වලින් දැක්කේ නැද්ද?

    ReplyDelete
  20. ඇයි බන් සමීර ද අල්විස් කියන්නේ උඹලගේ ටොයිලට් හෝදන එකාද?

    අපේ ගුරුවරු නම් මඩ නාලා නෑ. ඒත් උඹ නම් මඩ නාලා තියෙනවා දැනටම ඇති වෙන්න.

    කෝ කිව්වේ නෑ නේ. මේ කීයද?

    ReplyDelete
  21. මට නම් පේන්නෙ උගුඩුවා, සමීර ද අල්විස්ගේ ද පහස විද ඇති බවය.

    මට නම් 2ක් පේන්න නෑ.අති සුන්දර, සහෝදරත්වයෙන් පිරි රැග් එකේදි දෙකම නැති කර ගත්ත නේ ද?

    ReplyDelete
  22. ප්‍රශ්නේට උත්තර දීපන් මල්ලී, කුණුහරපමනේ කියවන්නේ. දැන් උඹ කී පාරක් පැන්නද ට්‍රැක් එකෙන්?

    සමීර ද අල්විස් කියන්නේ උඹල‍ගේ ජැනිටර් කාරයාද?

    ReplyDelete
  23. ඔව්, ඔය කියන පුද්ගලයාව සුදුසු ඔය කියන වැඩේට තමයි.

    හැබැයි ඉතින් පරිඝනකයෙ පියවරු කරපු වැඩත් ඔයිට දෙවෙනි වෙන්නෙ නෑ.

    ReplyDelete
  24. ඒ වුනාට සමීර ද අල්විස් උඹලාගේ ගුරු පියෙක් නේද?
    ගෝල මෑන්ගේ වැඩ මෙතන පේන්නේ නැද්ද?

    දැනටම උඹට ආතල් දුන්නා වැඩියි. මෙච්චර කියපු දේවල් වලට සියුමැලි සිත රිදුනද මන්ද? ආයෙත් අන්තිමටම කියන්නම්. සිත රිදුනා නම් දාන්න අර email එක. බලාගෙන! අනිත් අයගෙත් සිත් රිදෙයි.

    ආයේ කමෙන්ට් බලාපොරොත්තු වෙන්න එපා. මම ගියාට පස්සේ තව නෝන්ඩියක් දාන්න. අවුලක් නෑ ;)

    ReplyDelete
  25. අනේ ඔව්, මගේ සියුමැලි සිත රිදුන තමා.දැන් ඉතින් උගුඩුවගෙ සිතට සංතෝෂ ඇතිනෙ.

    පරිඝනක අධ්‍යාපනයෙ පියාගෙ අඩි පාරෙ යන අයත් බලන්නෙ එයා වගේම විරුද්ධ මත දරන්නන්ව නවත්තන්න හදන එක බව රාජකීය උගුඩුව මෙතන ඔප්පු කරල පෙන්නුවනෙ.දැන් ඉතින් හැම තිස්සෙම උගුඩුව කියනව වගේ සුරතේ පහස අරන් නිදා ගනින්.

    ReplyDelete
  26. මේ චමිල කියන පුද්ගලයාට පුද්ගලික විශ්ව විද්‍යාල ගැන අසීමිත උමතුවක් ඇති බව පෙනේ. මම ඒ ගැන කිව යුතු දේ ඔප්පු කිරීමට දත්ත ඇතිව කියා ඇත. ඒවා එක එක මෝඩයාට නැවත පැහැදිළි කර දීමට මට වෙලාවක්ද අවශ්‍යතාවයක්ද නැත. එනිසා මේ වාදවලට මගේ නම මින්පසු ගාවා නොගන්නා මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔය පිං විශ්ව විද්‍යාල වල එවුන්ට වෙන කරන්නට දේවල් නැති වුනාට අපට අපේ කාලය වැදගත්ය.

    ලොකුවට හිතාගෙන හිටියාට පිං විශ්ව විද්‍යාල වල ඇත්තටම උගන්වන්නේ කොයි තරම් සුළු කාල සීමාවකද කියා තම 'කාල නාස්තිය' සටහනින් පෙන්නා දුන්නේ ජ'පුර සිසුවකු වන ඉන්ද්‍රනාමය. http://indranama.blogspot.com/2009/03/blog-post.html පිං විශ්ව විද්‍යාල වල ලෝ කොලිටිය අවංකව හෙළිකළ ඉන්ද්‍රනාමට මගේ පැසසුම හිමිය.

    ReplyDelete
  27. ශ්‍රී ලංකා උගුඩුවන් සුරැකීමේ සංගමයMarch 24, 2009 at 9:23 AM

    මේ මේ.. අනේ අහක ඉන්න අපිට අපේ පාඩුවෙ ඉන්න දෙනවද කරුනාකරලා ?

    යකෝ මල හත්ඉලව්වයිනෙ මේක.. මුන්නෙ විස්ස විජ්ජාල ගායට අපි පලි ..

    ReplyDelete
  28. පාන් බට්ටාApril 5, 2009 at 10:30 AM

    “පිස්සෙක් පාරේ කෑ ගසන විට අප කරන්නේ මග හැර යාමය”
    සිරාවටම !

    මල්ලි , මේක හොදට මතක තියාගන්න, ඔයාගේ අම්මටයී තාත්තටයී මුදල් හදල් තිබුනට ඔයාවගේ උගුඩු පෑටියෙක්ව පෞද්ගලික වි.වි. යොමුකරන්න. එහෙම කරන්න බෑරිව ඉන්න දෙමාපියොත් ඕන තරම් මේ රටේ ඉන්නවා. එහෙම අයට තමන් හිටි තෑනින් ගොඩ එන්න , රජයේ වි.වි. ඕනා නේද ?
    උබේ උගුඩු මොලයට ඕක තාම තේරුනේ නෑද්ද ?

    p.s.
    “අනේ කොල්ලො උඹ මට තර්ජන පාරක් දැම්මද? :0”
    හෑබෑයී රාජකීය උගුඩුවෝ උඹ නම් අම්බානෙකට කනවා ලගදීම...!!!

    ReplyDelete