Wednesday, June 3, 2009

මෙහෙමත් මෝඩයො

මේ තියෙන්නෙ මට අද එවපු e-mail එකක තිබුනු පින්තූරයක්.පින්තූරයත් එක්ක මෙන්න මේ විස්තරයත් සදහන් වෙලා තිබ්බ.

"Dear Friends,

Please see attached PICTURE carefully.

The President of Argentina received this picture and called it 'junk
mail.' ?Eight days later, his son died.

A man received this picture and immediately sent out copies. ?His surprise
was winning the lottery.

Alberto Martinez received this picture, gave it to his secretary to make copies
but they forgot to distribute it. ?She lost her job and he lost his family.

This picture is miraculous and sacred, don't forget to forward this within 13
days to at least 20 people.


Do Not Forget to forward and you will receive a huge surprise!!
"


මට හිතාගන්න බැරි මේ පින්තූරෙන් මනුස්සයකුට කරන්න පුලුවන් බලපෑම මොකද්ද කියල.කාලෙන් කාලෙට මේ වගේ දේවල් පැතිරිලා යන්නෙ මිනිස් මනසේ තියෙන මරණයට තිබෙන බිය නිසා කියලයි මට හිතෙන්නෙ.

ඔය තියෙන විස්තරේට සමාන විස්තරයක් අඩංගු වෙබ් අඩවියකුත් හොයා ගන්න ලැබුන.නමුත් එතන තියෙන්නෙ වෙනත් පින්තූරයක්.ඒ වෙබ් අඩවිය මෙතනින් බලන්න.

8 comments:

  1. මේ තියෙන්නෙ ඔය වගේ මේල් වලට මරු උත්තරයක්. මේකත් මට ආපු මේල් එකක්... මේකනං මම හතරවටේටම යැව්වා. කියවලා බලන්න ;)
    -----------------------------

    I wanted to thank all my friends and family who have forwarded chain letters to me in 2003, 2004, 2005, 2006, 2007 and 2008 and continuing it in 2009 also.

    Because of your kindness:

    * I stopped drinking Coca Cola after I found out that it's good for removing toilet stains.

    * I stopped going to the movies for fear of sitting on a needle infected with AIDS.

    * I smell like a wet dog since I stopped using deodorants because they cause cancer...

    * I don't leave my car in the parking lot or any other place and sometimes I even have to walk about 7 blocks for fear that someone will drug me with a perfume sample and try to rob me.

    * I also stopped answering the phone for fear that they may ask me to dial a stupid number and then I get a phone bill with calls to Uganda, Pakistan, Singapore and Tokyo.

    * I also stopped drinking anything out of a can for fear that I will get sick from the rat faeces and urine.

    * When I go to parties, I don't look at any girl, no matter how hot she is, for fear that she will take me to a hotel, drug me, then take my kidneys and leave me taking a nap in a bathtub full of ice.

    * I also donated all my savings to the Amy Bruce account. A sick girl that was about to die in the hospital about 7,000 times.. (Poor girl! she's been 7 since 1993...)

    * Still open to help somebody from Bulgaria who wants to use my account to transfer his uncle's property of $ 100 million. So much trustworthy.

    * Made some Hundred wishes before forwarding those Ganesh , Tirupathi Balaji pics etc.
    Now most of those 'Wishes' are already married (to someone else)

    IMPORTANT NOTE:
    If you do not send this e-mail to at least 11,246 people in the next 10 seconds, a bird will **** on your head today at 6:30pm.

    Nothing has happened till now.....................but who knows. So please forward.

    ReplyDelete
  2. ‍තවත් මරු ආතල් එකක් තමා, "ඔපරේෂන් එකට ආධාර කරන්න මේ මේල් එක තව කට්ටියට ෆෝවර්ඩ් කරන්න, ෆෝවර්ඩ් කරන වාරයක් පාසා ඩොලර් සත ගාණක් එකතු වෙනවා" කියල එන ඊමේල්. (ඒවයෙ එන පොටෝ කොහෙන් හොයාගන්නවද මංදා? ෆේස්බුක්?)

    ඕව විස්වාස කරල ෆෝවර්ඩ් කරන මිනිස්සුත් ඉන්නව නෙව !

    ReplyDelete
  3. @චරිත්

    email නිකන් හින්ද අපෙ අයත් ඔහෙ mail forward කරනව..
    අපෙ මිනිස්සුන්ටත් ඉතින් නිකං නං ඕන එකක් නෙ...

    @
    නියම mail එක!

    ReplyDelete
  4. @srishanu
    නියම mail එක!

    ReplyDelete
  5. ඇත්තටම ඔය චේන් ලෙටර් නං මළකරදරයක්. යූ ටියුබ් එකෙත් දැං චේන් කමෙන්ට් තියනව දැක්කද?

    ReplyDelete
  6. වෙබ් ලිපිනයෙත් තියෙන්නෙ hoax කියල. මම නම් report spam තමා.

    ReplyDelete
  7. @ SRIshanu - mail forward කරන අයට නම් මේ mail එක මරු උත්තරයක්.

    @ ප්‍රවීන් ඉන්ද්‍රනාම - operation එකකට ආධාර ඉල්ලල mail විතරක් නෙමේ, හිටපු ගමන් facebook messages එහෙමත් එනව.

    @ Ashen - මම නම් දැන් mail forward කිරීම නවත්තල දාල තියෙන්නෙ.නිකන් mail ලැබුන කියල, අනිත් මිනිස්සුන්ට forward කරල කරදර කරන්න ඕනෙ නැති නිසා.

    @ Anu - මාත් YouTube වල දැකල තියෙනව chain comments දාල තියෙනව.

    @ ශාකුන්තල - මාත් mail එක කියවපු ගමන් report spam කලා.ඒත් මේ mail එක forward කරපු තව කී දෙනෙක් ඇතිද?

    ReplyDelete
  8. අපෝ..! ඔය මළකරදරේ ගැන නම් කථා කරලා වැඩක් නෑ!

    ReplyDelete