Monday, June 1, 2009

Chamari akki, hope your soul rest in peace

බංග්ලාදේශයේ University of Science and Technology, Chittagong විශ්ව විද්‍යාලයේ හතරවන වසරේ වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටි චමරි ප්‍රේමරත්න සොයුරිය මීට ස්වල්ප මොහොතකට පෙර අපෙන් සමු ගත්තා.

Viral meningo encepahilitis රෝගයෙන් දින කිහිපයක් දැඩි ලෙස රෝගාතුර වී සිටි ඇය චිතගොං නගරයේ Holy Cresecnt නම් පුද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙසේ අප අතරින් සමු ගත්තෙ.

වෛද්‍යවරියක වීමේ සිහිනය සැබෑ කර ගත නොහැකි වුවත්, මතු යම් භවයකදී හෝ ඔබට ඔබගේ සිහිනය සැබෑ කර කර ගැනීමට හැකි වේවා.

චමරි අක්කි, ඔබ විශ්වාස කල ධර්මය අනුව ඔබට නිවන් සුවයත්, මා විශ්වාස කරන ධර්මය අනුව මොක් සුවයත් පතමි.


IT'S HARD TO SAY GOODBYE.
BUT MEMORY LIVES ON....
MY PRAYERS WILL ALWAYS BE WITH YOU!!!!!

7 comments:

  1. අයියෝ දුකයි තමා...
    ඇයට නිවන් සුව ලැබේවා !!!

    ReplyDelete
  2. සියලු ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකකි. නමුත් එය වැලැක්විය නොහැක්කේය.

    ඇයට මතු මතු භවයේ මෙවැන් ඉරණමකට මුහුණ දෙන්නට නොවේවා!

    ReplyDelete
  3. ඇයට නිවන් සුව ලැබේවා !

    ReplyDelete
  4. වයධම්මා සංඛාරා!

    ReplyDelete
  5. හම්...
    නිවන් සුව ලැබේවා.....!!!

    ReplyDelete
  6. අයියෝ.. පව් වැඩේ.. නිවන් සුව ලැබේවා..!

    ReplyDelete