Thursday, December 17, 2009

ඇත්තම "මචන්ල" සෙට් එක

මම හිතන්නෙ සිංහල බ්ලොග් ලියන, කියවන හැම දෙනෙක්ම වගේ "මචන්" චිත්‍රපටිය එක පාරක්වත් බලල ඇති කියල.මම නම් 4 පාරක්ම බැලුව.ඊට පස්සෙ download කර ගෙනත් කීප වතාවක්ම බැලුව.

මේ කියන්න යන්නෙ හැබැයි "මචන්" චිත්‍රපටිය ගැන නෙමෙයි."මචන්" චිත්‍රපටියෙ කතාවට පසුබිම සපයපු ඇත්තම handball team එකේ වීඩියෝ කීපයක් ගැන.මේ වීඩියෝ ටික බැලුවම තේරෙයි ඇත්තම "මචන්ල" සෙට් එකයි, චිත්‍රපටියෙ "මචන්ල" සෙට් එකයි සෙල්ලම් කරපු විදිහෙ වෙනසක් නැහැ කියල.

ඒ වගේම තමයි "මචන්" චිත්‍රපටිය රූපගත කිරීමට ජර්මනියට ගිය නලුවන්ගෙන් පොලිස් නිළධාරියෙකුට රග පෑ නලුවෙකුත් ඉතාලියට පැන්න එකේ මේ කට්ටිය ජර්
නියෙන් පැන ගත්ත එක ගැන පුදුම වෙන්න දේකුත් නැහැ.





11 comments:

  1. හප්පා.. මේ ඇත්තම සෙට් එකද? මරු..!!! ජයවේවා උන්ට.. දැන්කොහේද දන්නේ නැහැ.. ‍මොනා උනත් උන් ටික සද්දෙට ජාතික ගීයවත් ගායනා කරනවා..

    ReplyDelete
  2. http://sachtheone.blogspot.com/2009/03/machan-real-videos.html

    ReplyDelete
  3. @ නිශාන්ත - චිත්‍රපටියට ගිය නලුවෙකුත් පැන්න නිසා පට්ට තමයි.

    @ Sach - මම ඔයාගෙ බ්ලොග් post 1 කලින් දැක්කෙ නැහැ.ඔයත් මේක ලියපු එක හොදයි.

    @ malee - මේ කට්ටිය ගැන විස්තරයක් "මචන්" චිත්‍රපටිය ආපු දවස්වලම ලක්බිම පත්තරේ දාල තිබ්බ.මේ කට්ටියගෙන් දෙන්නෙක් විතර ආපහු ලංකාවට ඇවිත් ඉන්නවලු.හැබැයි මේ වගේ මිනිස්සු නිසා වෙන්නෙ ලංකාවෙ මිනිහෙකුට වෙන රටකට යන්න වීසා ලැබෙන එකත් නැති වෙන එක විතරයි.

    ReplyDelete
  4. @ malee - කලින් අහන්න බැරි වුනා, සෙනසුරාදට එනවද?

    ReplyDelete
  5. මරු ලිපිය අද තමයි ඇත්ත මචන්ලා දැක්කේ

    ReplyDelete
  6. සෑබෑ ශ්‍රී ලාංකීය වීරයෝ !

    ReplyDelete
  7. http://vimeo.com/7427644

    ReplyDelete
  8. Yeah bro, I didn't mean to say you stole it or anything. Sorry if you thought so. Just that I was amused that we both posted the same thing. Peace.

    ReplyDelete
  9. මේ පෝස්ට් එක දැක්ලා තමයි මම මචන් ‍ෆිල්ම් එක ගැන දැන ගත්තෙත්! ස්තුති ඒකට..

    ඩවුන්ලෝඩ් කරන් බැලුවා..නියම ‍ෆිල්ම් එකක්නෙ මේක..

    ReplyDelete
  10. Hello everyone!
    I would like to burn a theme at this forum. There is such a thing, called HYIP, or High Yield Investment Program. It reminds of financial piramyde, but in rare cases one may happen to meet a company that really pays up to 2% daily not on invested money, but from real profits.

    For several years , I earn money with the help of these programs.
    I'm with no money problems now, but there are heights that must be conquered . I make 2G daily, and my first investment was 500 dollars only.
    Right now, I'm very close at catching at last a guaranteed variant to make a sharp rise . Visit my web site to get additional info.

    http://theinvestblog.com [url=http://theinvestblog.com]Online Investment Blog[/url]

    ReplyDelete