Thursday, June 10, 2010

"පොතක් ගැන යමක් "

අද මම අලුත් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත.බ්ලොග් එකේ නම තමයි "පොතක් ගැන යමක්".

අලුත් බ්ලොග් එකේ මම ලියන්න බලාපොරොත්තු වෙන්නෙ මම කියවන සිංහල හා ඉංග්‍රීසි පොත් ගැන පොඩි හැදින්වීමක්.හැබැයි මම පොත් ගැන විචාරයක් නම් ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ.බොහොම සරලව මම කියවපු පොත් ගැන හැදි
න්වීමක් විතරයි මම මේ බ්ලොග් එකේ ලියන්නෙ.

ඉතින් ඔබත් ඇවිත් මගේ අලුත් බ්ලොග් එක බලල හොද, නරක කියල යන්න.

2 comments:

  1. ලියන්නකෝ , අපි ඉන්නවා කියවන්න !!!

    ReplyDelete
  2. @ හිඟන්නා - බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.දිගටම ලියන්නම් මචන්.

    ReplyDelete