Thursday, June 17, 2010

ජේසු නම් වූ මා


මම වෙමි ජේසු
පුරුෂ ධාතුවකින් නූපන්
හුදෙක් දෙවියන්ගේ පුතු වූ
සහ
කන්‍යා භාවය අහිමි කර නොගෙන
දරුවෙකු මෙලොවට බිහි කලා වූ
එකම කාන්තාවගේ පුතු

සර්වබලධාරියාගේ පුතු වුවත්
නියත වුනි මටත් මරණය
නමුත්
මුලා කලෙමි බොහෝ සිත්
ලෝ වැස්සන්ගේ
යළිත් මා
මරණයෙන් පණ ලැබූවේ යයි කියා

එදා සිට අදටත්
ලෙයින් තෙත් වෙයි මිහිකත
මුලා වූ නිසා
මගේ බොරුවලින්

කෙලෙස වන්නද දෙවි පුතෙකු
මරණයෙන් ගැලවෙන්නටවත් බැරි වූ මා
ම පියා මැවූ ලෝකයෙන්
වෙන්වන්නටත් සිදු වූ කල

16 comments:

  1. අනේ යකෝ තෝ වගේ අමනයෙක්. බ්ලොග් ලියන්න ඉස්සෙල්ලා සෑම ආගමකටම ගරු කරන්න ඉගන ගනින්.

    ReplyDelete
  2. කාලකන්නිය ‍තෝ නොදැන කතා කරනවනම් දෙවියන්ගෙන් සමාව ගනින්

    ReplyDelete
  3. ‍තෝ වගේ දේවදත්තයො ‍තෝ වගේ යක්ශයො එදත් උන්න අදත් ඉන්නව

    ReplyDelete
  4. පවු වැඩ කරන්න එපා.. මචං තමන්ගෙ ආගමට වගේම අනිත් හැම ආගමකටම ගරු කරන්න ඉගනගනින් නිලක්ශ කියනව වගේ..

    ReplyDelete
  5. අදයි දැනගත්තෙ සිංහල බ්ලොග් ලියන අය අතරෙ කකුල් හතරෙ නැට්ට තියන එවුනුත් ඉන්නවා කියලා. අනේ ඉතින් මේක දැක්කහම උබ ගැන දුක හිතෙනවා.

    ReplyDelete
  6. කොහොම උනත් ඔබ කවියෙන් කියපු කතාව නම් ඇත්ත. කොහොම උනත් ආගම් යුද්ධ වලට ජේසු තුමාගේ ඉගැන්වීම් මූලික නෑ.
    ඔය කාලකන්නි මුස්ලිම් අන්තවාදය වගේ නොවෙයි කතෝලික දහම ටිකක් හරි හොඳයි.

    ReplyDelete
  7. යන්න හිතන් ඉන්නේ මොක ලෝකෙකටද මන්ද ?
    පවු කාරයා

    ReplyDelete
  8. මල්ලී සාමාන්‍ය මිනිහෙක් වගේ හිතන්න උඹට මේ සමාජයේ ඉන්න එවුන් ඉඩ දෙන්නෙ නෑ....මරුවෙක් වගේ හිටපං....මම වගේ සියළුම ආගම් වලින් ඉල්ලා අස්වෙයං.

    මෙයට මරුවා

    ReplyDelete
  9. අහො,.... මේ කාළකනණ්නියා මේ මිහිකත ඉපදුන එකත් මොන තරම් ඛේදයක් ද....??

    ReplyDelete
  10. "අහො,.... මේ කාළකනණ්නියා මේ මිහිකත ඉපදුන එකත් මොන තරම් ඛේදයක් ද....??"


    දෙවියන් වහන්සේගේම මැවීමකී ... උන්වහන්සේගේ කැමැත්තට ඉඩ දෙන්න

    ReplyDelete
  11. @Anonymous
    මමත් දෙයියං වහන්සේගේ මැවීමක්ද ආයුබොවන්ඩ?

    ReplyDelete
  12. @දිල් අර ජේසුගෙ අම්මට වෙන්න ඇති කීව එකම කරගනින් එතකොට ලෝගෙ තේරෙයි

    ReplyDelete
  13. macho,umba aluth widihata hithana.umba hari.minissu monawa kiuwath eka nawaththanna epa.umba yana lokekata yai.but mata hithena hatiyata umba hari.budu hamuduruwo gana umba oya tika liuwath man kiyanne me tikamai.

    ReplyDelete
  14. ජේසුගේ තාත්තට වැඩිය (දෙයියා) ජේසු සාපේක්ෂව හොදයි.. සර්වබලධාරියානම් අහකටමයි..

    ReplyDelete
  15. Owun nodana karana paapayata samawa denna saha kisi paapayak nathi thanaththe palamu gala gasathwa... jeauge darmaye haraya meyai.

    ReplyDelete
  16. Owun nodana karana paapayata samawa denna saha kisi paapayak nathi thanaththe palamu gala gasathwa... jeauge darmaye haraya meyai.

    ReplyDelete