Wednesday, June 23, 2010

ඔබත් ආගමේ නාමයෙන් සතුන් මරනවාද?


ඔබත් ආගමේ නාමයෙන් සතුන් මරනවාද?

එසේ නම් පහත වීඩියෝ පෙළ බලන්න.











මෙවැනි ආගමික ක්‍රියා කුමන සමාජයකින් හෝ අනුමත කරතියි ඔබ සිතනවාද?


මිනිසාට මෙන්ම සතුන්ටත් ජීවත් වීමට අයිතියක් නැද්ද?


සතුන් යනු දෙවියන් විසින් මිනිසාගේ ප්‍රයෝජනයට මැවූ දෙයක් පමණක්ද?


මෙවන් ආගම්වල දෙවියන්ගේ පිහිට ලැබෙන්නේ මිනිසුන්ට පමණක්ද?


ඇත්තෙන්ම මෙවැනි දේ වලට අනුබල දෙන දෙවියෙක් ලොව සිටීද?


මෙවැනි සතුන්ට ඔබට මෙන්ම මරණ බියක් නොදැනේද?


මෙම සතුන් මිනිසාට වඩා බුද්ධිමත් ජීවීන් කොට්ඨාශයක් වී ඔවුන් මිනිසුන්වත් මෙවැනි ආකාරයට මරා දමා ආහාරයට ගත්තේ නම් අපටත් මෙලෙස මරණ බය නොදැනී තියේවිද?


මිනිසා මෙවැනි දේ කරන්නේ අන්ධ ආගමික විශ්වාස නිසා නොවේද?


එසේ නම් නිවැරදි වන්නේ මිනිසාද?ආගමික ශාස්තෲවරුන්ද?සර්බලධාරී දෙවිවරුන්ද?දේව පුත්‍රයින්ද?නැත්නම් ස්වභාවිකවම මිනිසාගේ යටි සිතෙහි පවති වනචාරී, කෲර සිතුවිලිද?


මින්පසු ඔබගේ ශරීරයත් මෙවැනි අහිංසක සතෙකුගේ මළකුණු වල දමන සොහොන් පොළක් කර ගන්නේද?

3 comments:

  1. ජා ඇල පැත්තෙ යන මම පහුගිය දවසක ඌරු පැටව් කීප දෙනෙක් අම්මලගෙන් කිරි බොන්න පොරකන හැටි මම දැක්ක අනේ උන් හරි හුරතල්..කොහොම මරණවද මන්ද මේ වාගෙ අහින්සක සත්තු..

    ReplyDelete
  2. බොහෝ මිනිසුන්ට දැන් මිනිස්කම අහිමි වෙලා , සල්ලි පස්සෙම යන නිසා කිසිම කරුණාවක් නෑ !!!

    ReplyDelete
  3. අයියේ මුන්ට තිරිසන්නු කියන්නවත් වටින්නෑ...මොකද තිරිසන්නුන්ට හොදට කෙලෙහෙගුන තියනවා

    ReplyDelete