Saturday, October 23, 2010

එකම පක්ෂයක නොවෙනස් වූ ජනාධිපතිවරණ පොරොන්දුව

"විධායක ජනාධිපතිවරණ ක්‍රමය අහෝසි කළ යුතුයි."
  • 1982 දී හෙක්ටර් කොබ්බෑකඩුව.
  • 1988 දී සිරිමාවෝ බණ්ඩාරණායක.
  • 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග.
  • 1999 දී චන්ද්‍රිකා කුමාරතුංග.
  • 2005 දී මහින්ද රාජපක්ෂ.
  • 2010 දී මහින්ද රාජපක්ෂ.

4 comments:

  1. ශ්‍රී.ල.නි.ප යෙ පොරක් 1976 දි කිව්වලු,"ජේ.ආර්ටනම් දෙන්න එපා.දුන්නොත් ගන්නත් බෑ.ගන්න දේකුත් නෑ "කියල.

    ReplyDelete
  2. මම මගේ බලාපොරොත්තුව ගොඩ දාගනිමින් ඉන්නේ visit www.ganithaya.org

    ReplyDelete
  3. @ dinesh - ඔය කතාව එදාට වඩා අදටයි ගැලපෙන්නෙ මචන්. JR වෙනුවට MR කියල දාල නම ලියන්න විතරයි තියෙන්නෙ.

    ReplyDelete
  4. @ දේදුනු - අලුත් වෙබ් අඩවියට සුභ පතනව මචන්.

    ReplyDelete