Monday, October 25, 2010

විශේෂඥයන්ගේ අනාවැකි || Expert opinions

"මං හිතන්නෙ නෑ කිසි කෙනෙකුට ඕන වෙයි කියලා ගෙදර පරිඝනකයක් තියා ගන්න."
  •  විඩිටල් ඉක්විප්මන්ට් සමාගමේ සභාපති කේන් ඔල්සන් 1977 දී.

"පරමාණුවෙහි ශක්තිය ප්‍රයෝජනයට ගැනීමට මිනිසා කිසි දිනෙක සමත් නොවනු ඇත."
  • භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලත් රොබට් මිලිකෑන් 1923 දී.

"අනාගතයේදී පරිඝනකය ටොන් එකහමාරකට වඩා බරින් වැඩි නොවනු ඇත."
  •  විද්‍යාවේ අනාගත වර්ධනයන් පිළිබඳ අනාවැකි පළ කරමින් Popular Mechanism සඟරාව 1944 දී.

"ගුවන් යානා සෙල්ලම් බඩු හැටියට නම් හරිම රසවත්. නමුත් යුද්ධයට එයින් ඇති ප්‍රයෝජනයක් නැහැ."
  • ප්‍රංශ යුධ උපාය මාර්ග පිළිබඳ මහාචාර්ය ෆර්ඩිනන්ඩ් ෆෝ. 

(සමබිම 2010 ඔක්තෝබර් කලාපයෙන් උපුටා ගන්නා ලදී.)


2 comments:

Lahiru Udayanga said...

ලෝකේ හිතුවේ නැතිවේගෙකින් ඉස්සරහට යනවා වගේ නේද?ඒත් ලංකාව කෝ

JHOTHISHALANKA said...

කෝ ඔයාගේ අර හරක් පත්තර කාරයාට බැනලා දාපු සටහන.ඒක අයින් කලේ මිනිහ ඔයත් එක්ක ආපහු යාළු උනාද?එහෙම නැත්නම් මිනිහගේ තර්ජන වලට ඔයා බය වුනාද?නැත්නම් ඔයා මිනිහගෙන් ගුටි කෑවද?ඕව ඔහොම තමයි මිනිහව ලං කර ගෙන තියෙන්නෙත් ඔයාමනේ.අන්තිමට අහක ඉන්න අපි තමයි නරක මිනිස්සු.කොහොම වුනත් හැමෝමත් එක්ක සමඟියෙන් ඉන්න බලන්න.ඒ වගේ විකාර නොලියා වෙනදා වගේ වැදගත් වටිනා දේවල් ලියන්න.