Thursday, December 16, 2010

හරාකිරි || Harakiri (Seppuku)


ආසද
ඔබත්
හරාකිරි ක්‍රමේට
බඩ
කපන්
ජපනෙක් වගේ
මැරෙන්න?

1 comments:

Charith Weerakkody said...

"හරාකිරි" ක්‍රමේට මැරෙන එක ගැන විස්තර හොයන්න හිතුනෙ සුමිත්‍රා රාහුබද්ධගෙ "කන්දක් සේමා" පොත කියෙව්වයින් පස්සෙයි. මීට කලින් "හරාකිරි" ගැන අහල තිබුණට වැඩි විස්තරයක් හොයන්න ආසාවක් ඇති වුනේ නැහැ.