Friday, February 12, 2010

"සුසිල් ප්‍රේමරත්න" මහතා දැයෙන් සමු ගනියි


සුසිල් ප්‍රේමරත්න මහතා ඊයේ අභවප්‍රාප්ත විය.

රීටා ජෙනිවිව් ප්‍රනාන්දු යන නමින් උප්පැන්නයේ සඳහන් ලතා වල්පොලට එනම ප්‍රදානය කලේත් සුසිල් ප්‍රේමරත්න මහතා විසින්ය.

සුසිල් ප්‍රේමරත්න මහතානෙනි, ඔබට නිවන් සුව ලැබේවා!!!!!

සුසිල් ප්‍රේමරත්න මහතා ගැයූ ගීත මෙතනින් අසන්න.




"රන් වන් කරලින් සැදිලා
සැදිලා වෙල් යායම පැසිලා
පැසිලා කමණී සිරියා රමණී
කමණී සිනහ පාලා

මින්නේරිය ගොවි ජනපදයේ
සංගීතය මදනළ මුසුවේ
සිරි සිරි තාලෙන් ඉමිහිරි නදමින්
පැතිරේ පැතිරේ
මෙහි දස අත පැතිරේ

මල් මාලය සිරි ලකඟනගේ
මින්නේරිය වැව ළඟ සැදුනේ
සමනළ ගමනින් සැරසෙන විලසින්
සුදිලේ සුදිලේ
වෙල් යායම සුදිලේ"