චරිත්ගෙ සිතුවිලි
Thursday, December 16, 2010
හරාකිරි || Harakiri (Seppuku)
ආසද
ඔබත්
හරාකිරි ක්රමේට
බඩ
කපන්
ජපනෙක් වගේ
මැරෙන්න?
Tuesday, December 7, 2010
එකම ගීතය භාෂා තුනකින් ("මගෙ සුදු මාමේ", "Chinna Maamiye", "My Fair Uncle")
පහත දක්වල තියෙන්නෙ සී.ටී. ෆර්නෑන්ඩු ගායනා කරන "මගෙ සුදු මාමේ" කියන ගීතය භාෂා තුනකින් ගායනා කරල තියෙන ආකාරයයි. මේකෙ ඉංග්රීසි ගීතය යම් තරමක් සිංහල අය අතර ජනප්රිය වුවත් දෙමළ ගීතය නම් ගොඩක් අය අහල නැතුව ඇති. සිංහල අය අතර මේ දෙමළ ගීතය ජනප්රිය නැති වුවත් දෙමළ ගුවන් විදුලි නාලිකාවලින් නම් සමහර වෙලාවට මේ ගීතය ප්රචාරය වෙනව අහන්න පුළුවන්.
"මගෙ සුදු මාමේ" ගීතය සී.ටී. ෆර්නෑන්ඩු විසින් ගායනා කරන වීඩියෝවක් හොයා ගන්න බැරි වුණා. ඒ නිසා මෙහි දක්වල තියෙන්නෙ "Los Caballeros"ල ගායනා කරපු "මගෙ සුදු මාමේ" ගීතය.
මේ තියෙන්නෙ දෙමළ ගීතය. (Chinna Maamiye)
මේ තියෙන්නෙ ක්රිස්ටෝෆර් පෝල් විසින් ගායනා කරන "My Fair Uncle" ගීතය.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)