චරිත්ගෙ සිතුවිලි
Friday, February 11, 2011
බතුයි, සම්බෝලයි, මාළුයි
නිකන් දුන්නත්
මාළු කෑල්ලක් කන්නෙ
නැති මම,
අද
තනියෙන්ම උයාගෙන
පරා මාළුත් එක්ක
සම්බෝලයි බතුයි
කෑවෙමි
පිංතූරෙ ගත්තෙ
මෙතනින්.
0 comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment