මේ බ්ලොග් පෝස්ට් එක ලියන්නෙ බංග්ලාදේශය අද ක්‍රිකට් මැච් එකෙන් දිනුව ප්‍රීතිය නිසා. කාලයක් බංග්ලාදේශයෙ හිටපු කෙනෙක් විදිහට ඔවුන්ගෙ ජයග්‍රණයට සුභ පතන්නයි මේ පුංචි සටහන තිබ්බෙ.
ඉතිරි මැච් ටිකත් කොහොම හරි අද වගේ දිනාගෙන අවසන් තරගයට ශ්‍රී ලංකාවත් සමග සහභාගි වෙන්න ලැබේවායි කියල බංග්ලාදේශ ක්‍රිකට් පිළට මුළු හදවතින්ම සුභ පතනව.
ভাল সম্পন্ন বাংলাদেশ। আল্লাহ কি আশীর্বাদ করতে পারে
(මේ තියෙන්නෙ මීට කලින් බංග්ලාදේශ ක්‍රිකට් ජයග්‍රහණයක් වෙනුවෙන් මම තබපු බ්ලොග් සටහනක්.)

0 comments:
Post a Comment