Thursday, June 30, 2011

Put A Chat With auntie netta

"Put A Chat With auntie netta" කියන්නෙ ETV රූපවාහිනී සේවයේ විකාශය වන නිම්මි හරස්ගම විසින් ඉදිරිපත් කරන විනෝදාතමක සම්මුඛ සාකච්ඡා වැඩසටහනක්. ගොඩක් අයට මේක ඇල්ලුවෙ නැති වුනත් මට නම් මේ වැඩසටහන ගොඩක් සිංහල වැඩසටහන් වලට වඩා හොඳයි. හරසාර, බරසාර වචන යොදා ගන්නෙ නැතුව කරන මේ වැඩසටහන සිංහල වැඩසටහන් ඉදිරිපත් කරන්නන්ටද බලල ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනව. හැබැයි මේ වගේ එකක් සිංහලෙන් කරන්න නම් තව අවුරුදු ගාණක් යයි. මොකද ගොඩක් අයට මේ වගේ වැඩසටහන් අල්ලල යන්නෙ නැති නිසා.


"Put A Chat With auntie netta" ගැන වැඩි විස්තර හා විකාශය වන වේලාවල් මෙතනින් බලා ගන්න.

ETV පේන්නෙ නැති අය "Put A Chat With auntie netta" මෙතනින් බලන්න.

6 comments:

kumaraya said...

මමත් ඕක යන්තමට දැකල ඇති .. නමුත් අපි උනන්දුවෙන් බලන්නෙ නෑනෙ. මීලඟ එකවත් හොඳට බලන්න ඕන ... මොකක්ද විශේෂය කියල.

චරිත් මල්ලිට ස්තූතියි.

Luckey said...

hey , this is interesting..I really like this kind of programs.
Do you have any link to the program with sunil perera....?

Champike Rathnayake said...

meka patta. etv hariyata penne nathi nisa download karala balanne

මාතලන් said...

මම ඉඩක් ලැබුන විට නොවරදවාම බලන වැඩ සටහනක්.. අනුන්ගෙ කුණු කන්දල් කොපි නොකර කරන හරිම ක්‍රියෙටිව් වැඩසටහනක්..

මාතලන් said...

මම ඉඩක් ලැබුන විට නොවරදවාම බලන වැඩ සටහනක්.. අනුන්ගෙ කුණු කන්දල් කොපි නොකර කරන හරිම ක්‍රියෙටිව් වැඩසටහනක්..

Anonymous said...

මාර ආතල්