Sunday, July 31, 2011

The Ashok Ferrey Show

"The Ashok Ferrey Show" කියන්නෙ අශෝක් ෆෙරී කියන ලේඛකයා විසින් ඉදිරිපත් කරනු ලබන ඉංග්‍රීසි සාහිත්‍ය, කලාව, ගීත ආදිය පිළිබඳව ඉදිරිපත් කරනු ලබන වැඩසටහනක්. සාමාන්‍ය සිංහල සාහිත්‍ය වැඩසටහනක් ඉදිරිපත් කරන ආකාරයට වඩා වෙනස් ආකාරයකටත්, මැදිරියක රූපගත නොකර වෙනස් පසුබිම් තල වල ඉඳල රූපගත කරල තිබෙන නිසා කම්මැලිකමක් නැතිවත් බලා සිටිය හැකි වැඩසටහනක්.


අශෝක් ෆෙරී කියන්නෙ සිංහල පොත් පත් කියවන්නන් අතර නම් ප්‍රසිද්ධ පුද්ගලයෙක් නෙමේ. “Colpetty People” සහ “Serendipity” කියන්නෙ ඔහු ලියන ලද ඉංග්‍රීසි සාහිත්‍ය කෘතීන් දෙකක්.


අශෝක් ෆෙරී ගැන වැඩිදුර තොරතුරු මෙතනින් බලා ගන්න.


"The Ashok Ferrey Show" ගැන වැඩි විස්තර හා විකාශය වන වේලාවල් මෙතනින් බලා ගන්න.