Thursday, January 26, 2012

ජෛනාගම

ගොඩක් අය ජෛනාගම ගැන අහල තිබුණට නිඝන්ටයන් දැකල නැතිව ඇතිනෙ. පහල තියෙන වීඩියෝ වල ඉන්නෙ ඒ නිඝන්ටයො. (18+ හොදේ)








7 comments:

Pathum Herath said...

මමත් එක්කෙනෙක් ව හැබැහින් ම දැක්ක ඉන්දියාවේ ගිය වෙලාවේ... කොච්චර දියුණුයි කියල කිව්වත් මිනිස්සු තාමත් මේවගේ දේ ගැන විස්වාස කරනවා..

ඔබ නොදු‍ටු ලොවක් said...

නිඝන්ඨ ලේඩීස්ලා නැද්ද හප්පා......

niroshini said...

ජයින ආගම ටිකක් අමුතුයි. ඔය ආගම අදහන අය ළුනු කන්නෙත් නැහැ. මම අඳුනන ඉන්දියන් අය ඉන්නවා...

Mobileman said...

අපි ඉස්කෝලෙ 9 පන්තියෙද කොහෙද ඉන්නකොට බුද්ධාගම පාඩමේ තිබුන වෙනත් ආගම් ගැන. ජෛනාගම ගැන උගන්වද්දි අපේ පංතියෙ එකෙක් ඇහුව “සර් ඔය ආගමේ ගෑනු අය නැත්ද” කියල. සර් උත්තර දුන්නෙ, “ඉන්නව. හැබැයි හෙළුවෙන් නෙවෙයි” කියලයි.

දසුන් සමීර වීරසිංහ said...

නිර්වස්ත්‍ර නිගන්ඨයින් වගේම සුදු ඇඳගත්ත නිගන්ඨයනුත් ඉන්නව.

Charith Weerakkody said...

@ දසුන් - ඔය කියන්නෙ ශ්වේතාම්බර නිඝන්ඨයින් ගැන.

Charith Weerakkody said...

@ ඔබ නොදු‍ටු ලොවක් - නිඝන්ඨ ගෑනු අයත් ඉන්නව. හැබැයි ඇඳුම් ඇඳල ඉන්නෙ.