Wednesday, February 29, 2012

කම්මැලිකම

බ්ලොග් ලියන්න පටන් ගත්තු කාලෙ මම මාසෙකට බ්ලොග් පෝස්ට් 2, 3ක් වත් දැම්ම. ඒත් දැන් මාසෙකට 1ක් විතර දාන්නෙ. නොදා ඉන්න බැරි නිසයි මේ පෝස්ට් 1 දැම්මෙත්.

3 comments:

  1. තාම බ්ලොග් ලියනවා නේ මචන් :-D

    ReplyDelete
  2. මාත් මුලදී එහෙමයි ඒත් දැන්නම් නැගලා යනවා.

    ReplyDelete