Monday, April 30, 2012

ඇත්තම "මචන්ල" සෙට් එක

මම හිතන්නෙ සිංහල බ්ලොග් ලියන, කියවන හැම දෙනෙක්ම වගේ "මචන්" චිත්‍රපටිය එක පාරක්වත් බලල ඇති කියල.මම නම් 4 පාරක්ම බැලුව.ඊට පස්සෙ download කර ගෙනත් කීප වතාවක්ම බැලුව.

මේ කියන්න යන්නෙ හැබැයි "මචන්" චිත්‍රපටිය ගැන නෙමෙයි."මචන්" චිත්‍රපටියෙ කතාවට පසුබිම සපයපු ඇත්තම handball team එකේ වීඩියෝ කීපයක් ගැන.මේ වීඩියෝ ටික බැලුවම තේරෙයි ඇත්තම "මචන්ල" සෙට් එකයි, චිත්‍රපටියෙ "මචන්ල" සෙට් එකයි සෙල්ලම් කරපු විදිහෙ වෙනසක් නැහැ කියල.

ඒ වගේම තමයි "මචන්" චිත්‍රපටිය රූපගත කිරීමට ජර්මනියට ගිය නලුවන්ගෙන් පොලිස් නිළධාරියෙකුට රග පෑ නලුවෙකුත් ඉතාලියට පැන්න එකේ මේ කට්ටිය ජර්
නියෙන් පැන ගත්ත එක ගැන පුදුම වෙන්න දේකුත් නැහැ.





8 comments:

  1. මේවා ඇත්තම ඒවයි කියලා කොහොමද හරියටම කියන්නේ?
    කොහොම උනත් මේවා ඇත්තම වීඩියෝනම් මචං ෆිල්ම් එක දැක්කාම උන්ට දුක හිතෙන්න ඇති. මේකේ උන් හොඳට සෙල්ලම් කරනවා!

    ReplyDelete
  2. ඔය ගැන මම ලිව්වේ දැනට අවුරැදු 2 විතර කලින්. මම ​බ්ලෝග් ලියන්න ගත්ත අලුත. ඔය ඔක්කොම ඇත්ත. දැනට මගේ ලග නැ එ බ්ලොග් එකේ එ සටහන. මගේ සර්ව එකේ අවුලක් නිසා තමයි නැති වුනේ. ඔය විඩියෝව රේ​කොඩ් කරලා තියෙන්නේ ජරමන් ජාතික කෙනෙක් ම තමයි. චිත්‍රපටිය නිකුත් වෙලා මාස 6 පස්සේ තමයි ඔය විඩියෝ එක youtube වල දාලා තිබුනේ.

    www.fedipchain.com

    ReplyDelete
  3. ඔය ගැන මම ලිව්වේ දැනට අවුරැදු 2 විතර කලින්. මම ​බ්ලෝග් ලියන්න ගත්ත අලුත. ඔය ඔක්කොම ඇත්ත. දැනට මගේ ලග නැ එ බ්ලොග් එකේ එ සටහන. මගේ සර්ව එකේ අවුලක් නිසා තමයි නැති වුනේ. ඔය විඩියෝව රේ​කොඩ් කරලා තියෙන්නේ ජරමන් ජාතික කෙනෙක් ම තමයි. චිත්‍රපටිය නිකුත් වෙලා මාස 6 පස්සේ තමයි ඔය විඩියෝ එක youtube වල දාලා තිබුනේ.

    www.fedipchain.com

    ReplyDelete
  4. ඔය ගැන මම ලිව්වේ දැනට අවුරැදු 2 විතර කලින්. මම ​බ්ලෝග් ලියන්න ගත්ත අලුත. ඔය ඔක්කොම ඇත්ත. දැනට මගේ ලග නැ එ බ්ලොග් එකේ එ සටහන. මගේ සර්ව එකේ අවුලක් නිසා තමයි නැති වුනේ. ඔය විඩියෝව රේ​කොඩ් කරලා තියෙන්නේ ජරමන් ජාතික කෙනෙක් ම තමයි. චිත්‍රපටිය නිකුත් වෙලා මාස 6 පස්සේ තමයි ඔය විඩියෝ එක youtube වල දාලා තිබුනේ.

    www.fedipchain.com

    ReplyDelete
  5. Post your ADS for FREE with http://www.adssri.com

    ReplyDelete
  6. Machan meka aththa sean ekak thamayi

    jaya wewa




    www.laknaa.com

    ReplyDelete
  7. ඔව් පූස කියන එක හැබෑව - ෆිල්ම් එක ලස්සන නිසා මමත් සල්ලි දීලම ගත්ත ඩී වී ඩී එක - ඒත් මේකේ අපේ උන් හොඳට සෙල්ලම් කරනව - අවුලක් නෑ ඒක ෆිල්ම් එකක් නේ

    ReplyDelete
  8. මමත් බලපු පට්ටම පිල්ම් ඒකක්

    ReplyDelete