Tuesday, July 31, 2012

මා ආ ගිය පුස්ථකාල

මගෙ දැන් තියෙන ලොකුම විනෝදාංශය තමයි පොත් කියවන එක. ඉස්සර නම් පොත් ගත්තා. ඒත් දැන් නම් පොත් ගන්න එක නතර කරල, පුස්ථකාලවලින් පොත් අරගෙන කියවන එක තමයි කියන්නෙ.

මට පුස්ථකාල කිහිපයක්ම පරිහරණය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒවා තමයි,


1. පාණදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ පුස්ථකාලය.


2. කොළඹ රාජකීය විද්‍යාලයීය පුස්ථකාලය.


3. පාණදුර නගර සභා පුස්ථකාලය.


4. බ්‍රිතාන්‍ය කවුන්සිල පුස්ථකාලය.


5. කොළඹ ජාතික පුස්ථකාලය.


6. කොළඹ මහජන පුස්ථකාලය.


ඉතින් මම බලාපොරොත්තු වෙනව මේ පුස්ථකාල ගැන වෙන වෙනම මට තියෙන අත්දැකීම් ගැන ලියන්න. ඒ ගැන ඊළග පෝස්ට් එකේ ඉඳලා කතා කරමු.

3 comments:

Anonymous said...

පුස්ථකාලය කියන වචනය වැරදියි
නිවැරදි වන්නේ පුස්තකාලය යන්නයි.

මේක ලිවුවෙ පානදුරේ සුමංගලේට ඔයාගෙ සම්බන්ධයක් තියෙන වග දැක්ක නිසයි. කරුණාකර මේ කොමෙන්ට් එක publish කරන්නෙපා.

ඔබ නොදු‍ටු ලොවක් said...

මල්ලී මමත් පානදුරේ......අපි රෝයල්ස් ලා....හික් හික් ....

විචාරක Wicharaka said...

බොහොම හොඳයි බොහොම ඉහලයි ඔබේ විනෝදාංශය. අඩ කාලේ බොහෝ දෙනෙක් කියවන්නේ තමන්ගේ යාලුවොත් එක්ක සම්පප්‍රලාප. ඒ නිසා ඔබ එවැනි අයට ආදර්ශයක්. මම අදටත් ගෙදරට බඩු ඔතාගෙන එන පත්තර කෑලිත් කියවනවා.

අසමි දකිමි සොයමි ලියන විචාරක