Saturday, June 21, 2014

නීතියක් නැති රටක සිට ලියමි

දැන් රටේම මාතෘකාව වී ඇත්තේ සිංහල - මුස්ලිම් ප්‍රශ්නය ගැනය. මේ ඒ ගැන මට හිතෙන විදියය.

නීතියක් නැති රටක් කීවාට මා දන්නා තරමින් අපේ රටේ නීති 5ක් ඇත. වෙනත් රටවලත් මේ වගේ මහ ජාතීන්ට වෙනම නීතියකුත්, සුළු ජාතීන්ට වෙනම නීතියකුත් තියෙනවාදැයි නොදනිමි. මොන නීති තිබ්බත් ඒ නීතිය ලොකු ලොකු මෝරුන්ට හා තල්මසුන්ට ක්‍රියාත්මක වෙන්නේ නැත. මොන නීතියත් ඇත්තේ හාල්මැස්සන්ටය.

බේරුවල, අලුත්ගම ඇවිලුණු ගින්න තව ටික දිනකින් පාණදුරටත් පැමිණීමට ඉඩ ඇත. (පාණදුර යනු මා උපන්දා සිට සිටින නගරයයි.) අද අළුයම පාණදුර No Limit එකත් ගිනි ගෙන ඇත. එක්කෝ ඔවුන්ම ගිනි තියා ගත්තා විය හැකිය. නැත්නම් මාධ්‍ය ප්‍රකාශ කරන ලෙස විද්‍යුත් කාන්දුවකින් ගින්න හට ගෙන ඇත. තමුන්ම ගිනි තියා ගත්තා නම් ඒ කරන්නට ඇත්තේ සිංහලුන් පිට වරද පැටවීමට විය හැක. ඒ ගමන්ම විශාල වන්දියක්ද ලබා ගත හැක. එමෙන්ම ජාත්‍යන්තරය හමුවේ ලංකාව අපකීර්තියට ලක් කිරීමටද පුළුවන. එක ගලෙන් කුරුල්ලන් කීප දෙනෙකුම බිලී බා ගැනීමට පුළුවන. මොවුන්ගේ අතීතය අනුව එවැනි දෙයක් නොකරතැයි කිය සිතා ගැනීමටත් බැරිය.

මේ දවස්වල බුකියේ මුස්ලිමුන්ට දැමිය යුතු නීති ගැන දකින්නට ඇත. එයින් කියවෙන එකක් නම් මුස්ලිමුන්ට දරුවන් දෙදෙනෙකු පමණක් හැදීමට හැකි වන ලෙස නීති පැණවිය යුතු බවයි. මෙවැනි නීතියක් අපේ දේශපාලුවන් විසින් නීති ගත කරනවායැයි සිතීමටවත් බැරිය. ඔවුන්ට හැමදාමත් ලොකු මුස්ලිමුන් නිසාය.

මට හිතෙන හැටියට නම් කළ යුත්තේ මෙවැනි දෙයකි. එය ඉතාමත් පහසු දෙයකි. එනම් මුස්ලිම් ව්‍යාපාර සම්පූර්ණයෙන් වර්ජනය කිරීමයි. මුදල් නැති වන විට හම්බයින්ගේ උපත් පාලනයත් ස්වභාවිකවම සිදු වනු ඇත. ඉතාමත් සුළු ලාබයක් තකා හම්බ කඩ වෙත යාම සම්පූර්ණයෙන් නැවැත්විය යුතුය. මෙය තම තමාගේ කැමැත්ත අනුව සිදු වන්නකි. කාටවත් බල කිරීමක් නැත. කැමැත්තෙන් යන්නන්ට කළ යුත්තේ කුණු බිත්තර ගැසීම නොව ඔවුන්ට කරුණු පහදා දීමය. ඒත් ඔවුන් දිගටම යන්නේ නම් කරන්නට දෙයක් නැත. ඔවුන් කරන වැරැද්දට වන්දි ගෙවන්නට වන්නේ අද සිටින අප නොව අප හැමගේම ඉදිරි පරම්පරාවලටය.

හම්බ කඩ වර්ජනය කිරීම විතරක් මදිය. සිංහල ව්‍යාපාර වල තත්ත්වයද ඉහළ දැමිය යුතුය. සමහර සිංහල කඩයකට ගිය විට පාරිභෝගිකයාට ඔවුන් සලකන්නේ කරදරකාරයකුගේ පැමිණීමක් ලෙසය. මෙවැනි දුර්වලතා වළක්වාගෙන කටයුතු කළහොත් සිංහලයන්ගේ ව්‍යාපාර දියුණු වනවා මෙන්ම හම්බයන්ගේ ආර්ථික ශක්තියද පිරිහීමට ලක් වනු ඇත.



මේ විදිහට ගියොත් තව අවුරුදු කීපයකින් අපට ජීවත් වන්නට සිදු වන්නේ බංග්ලාදේශයේ හෝ ඉන්දුනීසියාවේ සිටින බෞද්ධයින් ලෙසය. දැනටත් එම රටවල සිදු වන දෑට සමාන සිද්ධි මුස්ලිමුන් වැඩියෙන් ජීවත් වන ප්‍රදේශවල සිදුවේ. මේ දිවයින පුවත්පතෙහි පළ වූ එවැනි ලිපියකි.


බේරුවල, අලුත්ගම ප්‍රශ්නයට මුල් වූවා යැයි කියන්නේ පොසොන් පොහෝ දා භික්ෂුන් වහන්සේ නමකට කළ පහර දීමක්ය. නමුත් හැමෝම ඇඟිල්ල දික් කරන්නේ බොදු බල සේනාවේ රැස්වීම දෙසටය. භික්ෂුන් වහන්සේට පහර දුන් පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක වූවා දැයි නොදනිමි. නමුත් සියළුම හම්බයන් කරන්නට යන්නේ බොදු බලේ සිවුරු ගැලවීමට හැදීමය. මට ඇත්තේ එක ප්‍රශ්නයකි. සිංහලුන්ට එවැනි අවස්ථාවක රැස්වීමක් පැවැත්වීම තහනම් කළ යුතු නම් එසේම දින කීපයක් යන තෙක් හම්බයන්ට පල්ලි යාමද තහනම් කළ යුතු වීමය. සිංහලයන් එක් රැස් වූ එක වරදක් නම් හම්බයන්ද පල්ලි ඇතුලේ එක් රැස් වී කරන්නේ මොනවැදැයි සොයා බැලිය යුතුය. නීතිය සාධාරණව ක්‍රියාත්මක වන්නේ එවිටය.

එමෙන්ම තවත් කළ යුත්තක් ඇත. ලංකාවේ ත්‍රස්තවාදී සංවිධාන තවදුරටත් ක්‍රියාත්මක වේ නම් ඒවා තම තමන්ගේ ඡන්ද පදනම නොතකා විනාශ කොට දැමීමය. එමෙන්ම ලංකාවට පාකිස්ථනය වැනි රටවලින් පැමිණෙන සරණාගතයන්ව නැවතත් ඔවුන්ගේ රටවලටම පිටුවහල් කිරීමය. මුස්ලිම් රටකට අවශ්‍ය නැති හම්බයන්ව බෞද්ධ රටකට වැද්ද ගැනීමේ අවශ්‍යතාවයක් නැත. ඔවුන්ගේ පැමිණීමෙන් වන එකම දෙය රට තව තවත් අඳුරෙන් අඳුරට යෑම පමණි.

මේ දවස්වල මුණූ පොතේ සිටින මගේ හම්බ මිතුරෙක් දිනපතාම සිංහලයන්ට විරුද්ධව විවිධ දේ පළ කරමින් සිටියි. රජ්ජුවන්ගේ ඉස්කෝලෙ මාත් එක්ක එකට ඉගෙන ගත් මොහු සා. පෙ. වත් පාස් නැති අයෙකි. දැන් ඔහු බෞද්ධයන් විනාශ කිරීමට අල්ලාගේ ආශිර්වාදය ඉල්ලයි. හැබැයි මේ විදියට ගියොත් 2050 විතර වෙන කොට ලංකාවත් අල්ලාගේ රටක් වීමට බැරි නැත.

මට තවත් එක ප්‍රශ්නයක් ඇත. එනම් හම්බයන් විශ්වාස කරන ලෙස සියළුම දේ සිදු වන්නේ අල්ලාගේ කැමැත්ත අනුවය. එය සත්‍යයක් නම් හම්බ කඩ ගිනි ගන්නේත්, මෙවැනි කලබලයක් ඇති කළේත් අල්ලා විසිනි. එසේ නම් හම්බයන් කළ යුත්තේ වෙච්ච හැම සිද්ධියකටම සිංහලයන්ට චෝදනා කිරීම නොව තමන්ගේම අල්ලාට චෝදනා කිරීමය.

වර්ගවාදයට විරුද්ධ වූවන්ට කිව යුත්තක් ඇත. "Stand Against Racism" කියා අපේ රටේ නම් කිව හැක. ඒත් "Stand Against Racism" කියා බංග්ලාදේශයේ බෞද්ධයින්ට පහර දෙන විට ඔබ කිව්වාද? එවැනි රටක ඔවැනි දෙයක් කීවා නම් සමහර විට ඔබට ලැබෙන්නේ විවෘත මරණ වරෙන්තුවකි. තවමත් බෞද්ධාගම තියෙන අප රටේ එවැනි දෙයක් සිදු වන්නේ නැත. කවදා හෝ අප හම්බයන්ට යටත් වීමට සිදු වුව හොත් "Stand Against Racism" කිය කියා සිටින වුන්ට සිදු වන්නේ වෙනත් රටකට ගොස් "Stand Against Racism" කීමටයි.

හම්බයන් සර්වාගමිකයන් නොවේ. දැන් පෙනෙන විදිහට ඔවුන් 100%ක්ම වර්ගවාදීන්ය. ඔවුන්ට තව දුරටත් මෛත්‍රී කළහොත් සිදු වන්නේ ඇෆ්ගනිස්ථානයේ බෞද්ධයන්ට සිදු වූ දේමය. එරටේ සිදු වූ ලෙසම මෙරට ඇති පොළොන්නරුවේ ගල් පිළිම, අවුකන පිළිමය මෙන්ම අනෙකුත් පිළිම වහන්සේලා නිකන්ම නිකන් ගල් හෝ සිමෙන්ති ගොඩවල් කියා විනශා කර දමනු ඇත. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගසක් කියා කපා දමනු ඇත. කලින් දෙමළ ත්‍රස්තවාදීන් උතුරු, නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන විනාශ කර දැමුවා සේ හම්බයන් ලංකාවේ හැම බෞද්ධ සිද්ධස්ථානයක්ම විනාශ කර දමනු ඇත. ඒ ඔවුන්ට පිළිම වලට වන්දනා මාන කිරීම අකැප නිසාය.

සිංහලුන් සිංහලයන් ගැන කතා කිරීම ජාතිවාදය නම් එය හම්බයන්ටත් එකසේ අදාළ විය යුතුය. මෙරටේ ජීවත් වනවා නම් ඔවුන් මෙරට සංස්කෘතිය අනුව දිවි ගෙවිය යුතුය. යන්තම් ඇස් දෙක පමණක් පෙනෙන ලෙස ඇවිදගෙන යන ගෝනිබිල්ලන් දැකීමට කිසිම අයෙකු කැමති නැත. සමහර විට හම්බයන්ට නම් එය මංගල ලකුණක් වීමට පුළුවන. ඇසට ප්‍රිය උපදවන දෙයක් වීමට පුළුවන. ආරක්ෂාවට තර්ජනයක් වන එවැනි දේ තහනම් කළ යුතුය. ප්‍රංශයට එවැනි දෙයක් කිරීමට කොන්දක් තිබේ නම් අපේ රට කරන්නවුන්ට එවැනි කොන්දක් නැත්තේ ඇයි?

මේ විදිහට දිගටම ගියොත් අපට සිදු වන්නේ එක්කෝ කොන කපාගෙන හම්බයෙක් වීමටය. ගෑනුන්ට ගෝනිබිල්ලියක් වීමටය. නැත්නම් වෙනත් රටකට ගොස් ජීවත් වීමටය. එසේත් නැත්නම් හම්බයන්ගේ අඩම්තේට්ටම් විඳිමින් මේ රටේම ජීවත් වීමටය. නැත්නම් කවදා හෝ හම්බයෙක්ගේ අතින් මැරුම් කෑමටය.




මොන කරුමයද තව ඇහැරුණු බවක්        නැහැ
තැන තැන බියව මුලු වැදුමෙන් පලක්        නැහැ
දිනුමත් පැරදුමත් කොකත් කමක්              නැහැ
එනු ඉදිරියට නැතහොත් නිදහසක්             නැහැ

කෙස් ගස් පවා වෙන රටවන මිනිසුන්        නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්         නේ
හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන්  නේ
ඇස් ගෙඩි දෙකට හෙන ගැහිලද මිනිසුන්    නේ

15 comments:

  1. මුස්ලිම් රටවල්වලට පිං සිද්දවෙන්න මොනව හරි කාල ඉන්න මෝඩ ජාතිවාදී සිංහලයින්ට උනුත් නැතිවුනොත් කන්නවෙන්නෙ තනකොල තමයි හරකො.

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් එවුන්ට යටත් වෙනවට වඩා තණකොල කන කාල මැරෙන එක සැපක් ඇනෝ.

      Delete
    2. Me lipiya balapuwama penawa kohomath umba kanne thanakola thama kiyala.

      Delete
    3. උඹේ කොන කපලා බව සරම අස්සෙන් පේනවා....උන් අරාබි යන්නේ පුක දෙන්න නේවෙයිනේ,සල්ලිවලට වැඩ කරන්න.රැකියාව කියන්නේ ඒකට.හිගාකාලා සල්ලි මෙහෙට එන්නේ නෑනෙ.

      Delete
    4. Lorenzo නම ඇති දමිල කතෝලිකයෙකුගේ වෙබ් අඩවියකින් උපුටා ගත් අපූරු කොමෙන්ටුවකි. ශ්‍රී ලංකාවේ සැබෑ හිමිකරුවන් කවුරුන්දැයි ඉතා සරලව මෙයින් පෙන්වා දී ඇත.
      මේ ඔහු ලියා තිබු දෙයයි.
      දමිල කතෝලිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් බව මම විශ්වාස කරනවා.
      අපි පුංචි සෙල්ලමක් කරමු.
      1. දමිල හින්දු රටක් තිබේ නම් පෙන්වා දෙන්න..
      ---- තමිල්නාඩුව...
      හොදයි
      2. ඇන්ග්ලිකන් ඉංග්‍රිසි රටක් තිබේ නම් පෙන්වා දෙන්න.
      -- එංගලන්තය--
      හොදයි
      3. හින්දි හින්දු රටක් තිබේ නම් පෙන්වා දෙන්න
      -- ඉන්දියාව --
      හොදයි
      4. ඉස්ලාමීය අරාබි රටක් තිබේ නම් පෙන්වන්න.
      --- සවුදිය...
      හොදයි
      5. දැන්... සිංහල බෞද්ධ රටක් තිබේ නම් පෙන්වන්න...
      ---- ??????????????------
      හ්ම්.. ඒ රටේ නම ශ්‍රී ලංකාවයි.. නිවැරදිවම කිව්වොත් “සිංහලේ“
      _______________________________________________
      යේසුස් ක්‍රිස්තුස් ලංකාවට ආවාද ?..... නෑ
      මොහොම්මද් නබි ලංකාවට ආවාද ?..... නෑ
      ක්‍රිෂ්ණා ලංකාවට ආවාද ?... නෑ.. (රාමා එක වරක් ලංකාවට ආවා. ඒ ලංකාව විනාශ කරන අරමුණෙන් විතරයි)
      බුදු හිමියන් ලංකාවට ආවාද..? ... ඔව් .. ඇත්තටම..
      ඉතින් මේ බුදුන්ගේ රටයි. බුදුන් විශේෂයෙන්ම තෝරාගෙන වැඩි එකම රට ලංකාවයි.
      _________________________________________________
      අප ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස හදුන්වන්නේ මේ නිසයි.
      ඒත් දැන් සමහර මෝඩ සිංහල බෞද්ධයින් කොතරම් නිර්ලෝභීද කියනවා නම් තමන්ගේ සියල්ලම අත් හැර ඇත. එබැවින් දැන් බල්ලන් බලලුන් පවා මේ රට තමන්ගේ යැයි අයිතිවාසිකම් කියන්නට පටන්ගෙන ඇත.
      ඔබට තවමත් විශ්වාස නැති නම් මම මෙය බයිබල් කතාවක් ඇසුරෙන් කියා දෙන්නම්...
      එකමත් එක කාලයක සොලමොන් නම් ඉතා බුද්ධිමත් රජ කෙනෙකු සිටියා. ඔහු රජු වගේම ඒ රටේ නීතිය පසිදලන්නා. හමුදා අණ දෙන නිලධාරියා.
      ඉතින් එක දවසක් ගැහැණුන් දෙදෙනෙකු එකම දරුවෙකුට අයිතිවාසිකම් කියමින් ඔහු ලගට පැමිණියා.
      “අම්මලා දෙන්නෙක්.. එක දරුවෙක්..?“ සොලමොන් රජු ඇහුවා. “යකෝ කාගෙද මේ දරුවා..?“
      “මගේ..“ ගැහැණුන් දෙන්නම කෑ ගැහුවා.
      “මේ දරුවා කාගෙද..?“ සොලමොන් රජතුමා නැවතත් ඇහුවා..
      “මගේ..“ ආයෙමත් ගැහැණුන් දෙදෙනාම කෑ ගැහුවා.
      හොදයි.. බුද්ධිමත් රජතුමා හිතුවා. “දරුවාව දෙකට කපලා මේ දෙන්නාට බෙදලා දෙන්න“ රජතුමා සොල්දාදුවන්ට අණ කළා.
      එක ගැහැණු කෙනෙක් ඉස්සරහට ආවා. දරුවාගේ ජීවිතය බේරන්න කියලා රජුට ආයාචනා කළා. දරුවාගේ ඇත්ත අම්මා කවුද කියලා රජු එයින් දැනගත්තා.
      බොරු අම්මාව එල්ලා මරන්න නියම කළා.
      නෝර්වේ, එක්සත් රාජධානිය, ඉන්දියාව, ඇමරිකාව, UNHRC, LTTE, PLOTE, IPKF මේ හැමෝම එකතු වෙලා ශ්‍රී ලංකාව කොටස් වලට කඩන්න හැදුවා.
      කවුද ඒ රට ආරක්ෂා කරන්න ඉදිරියට ආවේ..?
      මුස්ලිමුන්ද..? ... නෑ..
      දමිල ජාතිකයින්ද ?... නෑ...
      යුරෝපියන්ද ? ... නෑ...
      සිංහලයොද..? ... ඔව්..!!!
      දරුවාගේ ඇත්තම අම්මා වගේ මේ රට ආරක්ෂා කරගන්න පෙරට ආවේ සිංහලයෝ...
      ශ්‍රී ලංකාවේ හැබෑම අයිතිකාරයෝ කවුද කියලා දැන් පැහැදිලියි නේද..?
      (අපි සොලමොන් රජතුමා තරමටම බුද්ධිමත් නෑ කියලා මම දන්නවා.. ඒත් මේ ටික තේරුම් ගන්න තරම් බුද්ධියක් තියනවා නේද..?)

      Delete
    5. එල
      හි හි
      අල්ලාහ් හුජ්ජ-බාර් ල ටයි උන්ට දෙන එවුන්ටයි ගොඩක් රිදිලා වගේ.
      ඒක තමයි වෙන්නත් ඕන

      Delete
  2. තෝ එහෙනං කාපිය

    ReplyDelete
  3. බූරුවෝ උන් සිකුරාදාට පල්ලි ගිහින් උන්ගෙ ආගම අදහනවා. අපේ උන් මාසෙට එක දවසක් එන පෝයටවත් පන්සල් යනවද ? වෙසක් එකටත් දන්සල් ගානෙ ලැගගෙන ඉන්නවා පන්සල් වල ඉන්න ගානටත් වඩා. අපේ උන්ගෙ අඩුපාඩු වහගන්න උන්ගේ ඔලු පලලා හරියනවද බූරුවො.ඔය එක පන්න්සලකවත් තියෙන පිං කැටේකින් අහිංසකයෙකුට බත් ඇටයක් දීලා තියෙනවද අපේ උන්නාන්සේලා?

    ReplyDelete
  4. Oya muslim ewunta kade yana awajathakayinta kawada hari oya muslim yakkungen marum kanna hari kona kapa ganna hari thamayi wenne.

    ReplyDelete
    Replies
    1. ඉස්ලාම් අන්තවාදය මෙන්ම බලු සේනා අන්තවාදයද රටට එක සේ අහිතකරය. මානවවාදය වෙනුවට ගෝත්‍රික හිංසනික ඇසකින් ලොව දෙස බලන රැඩිකල් ඉස්ලාම්වාදය හමුවේ අහිංසාවාදී බුදු දහම විකෘති කොට අටවාගත් අන්තවාදී බලු සේනාවෝ ආයුධ අමෝරා සිටිති. මොවුන් දෙපාර්ශවයම මානසික රෝගීන් මිසක යම් ජාතියක හෝ ආගමක ආරක්ෂකයෝ නොවෙති.

      Delete
  5. මේ පිටිපස්සෙ තියෙන්නෙ,මහින්දයගෙයි,ගෝථගෙයි වයිරී දේසපාලනය මිසක් වෙන මුකුත් නෙමේ.තව ටික දවස්යිනෙ,ඊට පස්සෙ උන්ට ඇඩ්‍රස්වත් නැතිවේවි.

    ReplyDelete
  6. Sinhalayini ekamuthuvee molen kalpanaa kota uththara demu..! Anukampaava pamanata vadaa Honda nathi bava vatahaa ganimu!

    ReplyDelete
  7. Ano June21.2014at11.49pm saha Ano june 22 .2014at11.54 pm samaha palathwala issara masekata serayak redi saha manibadu welandame giya pottanikara thmbila kotasak hitiya owunengen pewathena samahara sinhalakiyana 1/2 sinhalayanta nodenima lee kakiyanawa owa ohomathami.Paranawithana.

    ReplyDelete
  8. Muslimun lankaawa thula thrasthawadaya kriyathmaka kireemakak thawamath mata man penee natha.eyin anthawadi muslmaanuwan aththema natha yanna adahas nowe.ewani anthawadeen mella kirima pawathina aanduwe wagakeemaki.elesema saamanya muslim janayaage ayithin raka deemath pawathina aanduwe wagakeemaki.ihatha karunu dekama pahara harina aanduwa balalun lawa kos ata bawana kramayata meya wisndannta bodu bala sena wani thaleibaan bauddha anthagaami kandaayam walata nihandawa anugrhaya demin me karanne rata nawathath yuddayakata ada dama balaya reka ganeema sandahaa wuu anthima thurumpuwa gaseemaki.

    ReplyDelete