tag:blogger.com,1999:blog-74174524791850600.post11726918595555744..comments2023-09-08T15:58:00.153+05:30Comments on චරිත්ගෙ සිතුවිලි: "Dancing Star"charithsriyanhttp://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-74174524791850600.post-57087667718851557762009-03-17T21:35:00.000+05:302009-03-17T21:35:00.000+05:30අනේ ඔව්, කවුරු කිව්වත් මම මගේ මතය කවදාවත් වෙනස් කර...අනේ ඔව්, කවුරු කිව්වත් මම මගේ මතය කවදාවත් වෙනස් කරන්නෙ නැහැ.

ඒ නිසා දැන් හරි.charithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-41838486803257012602009-03-17T08:23:00.000+05:302009-03-17T08:23:00.000+05:30අනේ මූට මේ කියන එකක්වත් තේරෙන්නෙ නැති හැටි. කවුරු ...අනේ මූට මේ කියන එකක්වත් තේරෙන්නෙ නැති හැටි. කවුරු මොනව කිව්වත් මෙයාගෙ මතය ඒකම තමයි. අන්තිමට කැරකිල ආයෙත් එන්නෙ එතෙන්ටමයි.

හරි.. හරි.. ඔයා බලපු ඔය චිත්‍රපටිය අති විශිෂ්ඨ ගනයේ, ගුණාත්මක, අරුත්බර තේමාවක් සහිත ආදර්ශමත් චිත්‍රපටියක්. තමන් ඉන්න තැන ඉදිරියට යාමට බාධාවක් නොවේය යන වටිනා උපදේශය මෙම චිත්‍රපටයෙන් කියවෙනවා. එමනිසා පාසල් දර්ශන වෙන් කර සිසු සිසුවියන්ට පෙන්වීමට අධ්‍යාපන අමාත්‍යංශයේත් අවධානය යොමුවිය යුතුයි.

එහෙනං දැන් හරිනෙ නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-18821333422856908222009-03-17T00:05:00.000+05:302009-03-17T00:05:00.000+05:30@ මම මචන් ගින්දර - කථා තේමාවෙත් කියන්න තරම් වරදක් ...@ මම මචන් ගින්දර - කථා තේමාවෙත් කියන්න තරම් වරදක් නැහැ.ඔයිට වඩා වෙන්න බැරි දේවල් අහන්න, දකින්න ලැබෙන නිසා.කථාවට වඩා රූප රාමු ප්රබලව ඉස්මතු වෙලා පෙන්නන්න උත්සාහ කරල තියෙනවයි කියලයි මට හිතෙන්නෙ.charithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-14480544198891833062009-03-16T10:56:00.000+05:302009-03-16T10:56:00.000+05:30ඇත්ත තමයි! දැන් ගොඩක් කට්ටියට සිරස කියන වචනෙ නිකන්...ඇත්ත තමයි! දැන් ගොඩක් කට්ටියට සිරස කියන වචනෙ නිකන් නයාට අඳුකොල වගේනෙ! සිරසෙන් චිත්‍රපටයක් නොවෙයි සාංගික දානයක් සිද්ද කලත් ඒක සිරස ලේබලෙත් එක්ක පේන්නෙ මොකක් හරි ජනප්‍රිය වෙන්න දරපු උප්පර වැට්ටියක් හැටියට. පෙනෙන හැටි කෙසේවෙතත් මේ අයට අන් මත ඉවසන්න බැරි එක තමයි දුකට හේතුව. චිත්‍රපටය ගැන කියනවනම් මමත් ඒකට එච්චර මනාපයක් නැහැ හේතුව සිරසෙන් කරපු දෙයක් නිසා නොවෙයි. චිත්‍රපටයෙ කතා තේමාව මට හරි හමන් රහක් ගෙන නොදුන් නිසා. පුළුවන්නම් කට්ටිය SLUM DOG Millionayer බලන්න. අන්න චිත්‍රපටි.ම.ම.ගිhttps://www.blogger.com/profile/03816006825275324141noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-41357323777210875402009-03-16T10:53:00.000+05:302009-03-16T10:53:00.000+05:30"ඒත් මීටත් වඩා බොලද බොලිවුඩ්, හොලිවුඩ් හා Dallywoo..."ඒත් මීටත් වඩා බොලද බොලිවුඩ්, හොලිවුඩ් හා Dallywood චිත්‍රපටි මම බලල තියෙනව.ඒවත් එක්ක බලද්දි මේක ටිකක් හොදයි කියල කියන්න පුලුවන්"

ආ.. ඔය එන්නෙ එලියට.. ඉතින් ගොයියො.. ඔය ටික කලින්ම කිව්වනම් ඉවරයිනෙ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-31139921993222543112009-03-16T08:39:00.000+05:302009-03-16T08:39:00.000+05:30@Charith Weerakkody සහතික ඇත්ත. ඌරෙකුට කොච්චර රස ක...@Charith Weerakkody

සහතික ඇත්ත. ඌරෙකුට කොච්චර රස කෑමක් දුන්නත් වැඩක් නෑ. ඌට රස ගූම තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-84917624680952829882009-03-16T01:27:00.000+05:302009-03-16T01:27:00.000+05:30@ අනූ - අපි එක එක්කෙනා හිතන විදිහ වෙනස්නෙ.ඒ වගේම අ...@ අනූ - අපි එක එක්කෙනා හිතන විදිහ වෙනස්නෙ.ඒ වගේම අපි දෙයක් දිහා බලල තේරුම් ගන්න විදිහත් වෙනස්.මට මේ චිත්‍රපටිය හොද වුනත් තවත් කෙනෙකුට මේකෙ කථා තේමාව උසස් රසවින්දනයක් සහිත එකක් නොවෙන්න පුලුවන්.ඒක තම තමන්ගෙ පුද්ගලික කැමැත්ත.charithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-41183155890780057842009-03-16T01:14:00.000+05:302009-03-16T01:14:00.000+05:30ඔන්න මම නම් කිවුවෙ චිත්රපටියෙ මම දැක්ක වැරදි විතර...ඔන්න මම නම් කිවුවෙ චිත්රපටියෙ මම දැක්ක වැරදි විතරයි. චරිත්ගෙ බ්ලොග් එකේ අවුලක් හෙම නෙවේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-4499525062169284872009-03-15T19:27:00.000+05:302009-03-15T19:27:00.000+05:30@ බින්කු - ඔයයි, මමයි හිතන විදිහ වෙනස්නෙ මල්ලි.ඒ න...@ බින්කු - ඔයයි, මමයි හිතන විදිහ වෙනස්නෙ මල්ලි.ඒ නිසා ඔයාගෙ අදහස් වලින් හිත් අමනාපයක් ඇති වෙන් නැහැ.charithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-72432822349734435122009-03-15T19:26:00.000+05:302009-03-15T19:26:00.000+05:30@ චමිල, මාලින්ද, මලී, බින්කු, නුවන්, Anu, Gayantha...@ චමිල, මාලින්ද, මලී, බින්කු, නුවන්, Anu, Gayantha - මේක කොහොමත් සිරස තමන්වම market කර ගන්න කරපු ෆිල්ම් එකක්."Breaking News" හා "Dancing Star" වැඩසටහනේ කොටස් චිත්‍රපටියේ තිබීමෙන්ම ඒක පේනව.ඒත් මීටත් වඩා බොලද බොලිවුඩ්, හොලිවුඩ් හා Dallywood චිත්‍රපටි මම බලල තියෙනව.ඒවත් එක්ක බලද්දි මේක ටිකක් හොදයි කියල කියන්න පුලුවන්.හැබයි හැම බොලිවුඩ්, හොලිවුඩ් හා Dallywood චිත්‍රපටියම ගැන නෙමෙයි මම මේ කිව්වෙ.charithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-16458258128113307202009-03-15T09:22:00.000+05:302009-03-15T09:22:00.000+05:30දැන්වත් හිතෙනවද ඕක බැලුවට වැඩිය හොඳයි සුරත නලවා නි...දැන්වත් හිතෙනවද ඕක බැලුවට වැඩිය හොඳයි සුරත නලවා නිදා ගත්තනම් කියල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-76408012097868979052009-03-15T09:12:00.000+05:302009-03-15T09:12:00.000+05:30මල්ලි මේකත් මතක තියාගන්න ඔය බ්ලොග් ලියන කොට තමනගේ ...මල්ලි මේකත් මතක තියාගන්න ඔය බ්ලොග් ලියන කොට තමනගේ තත්ත්වය (මෝඩකම ) ලෝකෙටම ප්‍රදර්ශනය වෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-12896935625600634852009-03-15T08:50:00.000+05:302009-03-15T08:50:00.000+05:30හිතවත් මල්ලි මේ චිත්‍රපටිය මම බෑලුවේ නම් නෑ .බලන්න...හිතවත් මල්ලි මේ චිත්‍රපටිය මම බෑලුවේ නම් නෑ .බලන්න බලාපොරොත්තුවකුත් නෑ.නමුත් මම මේ ගෑන තොරතුරු දෑනගන්න නම් ගොඩාක් උනන්දුයි.මේ සම්බන්දව පුවත් පත් ,වල පලවු ලිපි ,රුපවාහිනිය තුලින් ප්‍රචාරය වු තොරතුරු මමත් බෑලුවා.ඔයා දකින විදියට සිරස රුපවාහිනියෙ ඩාන්සින් ස්ටාර් වෑඩසටහනත් ඔය වගේ ගුනාත්මක වෑඩසටහනක්ද/මගේ මතය නම් ඒක වගෙම බොලද කුනු හර්පයක් තමයි මේකත්.බින්කු කිව්වා වගෙම බක් මහට ,වෙසක් වලට විතරක් මතක් වෙන සංස්කෘතියෙන් ඈති පලේ කිම, ඔක ගෑන ඊයෙ අදහස් දක්වපු කෙනෙක් කිව්වේ කතාව වෑදගත් නෑ කියලා.හොද තෙමාවක් නොමෑතිව කොහොමද ගුනාත්මක නිර්මානයක් බිහි කරන්නේ.ඔයා කියන විදියටම බලන්නකො කතාව.මොනතරම් සුරංගනා ලෝකයක්ද..මේකත් සිරසෙ හෑම දේම වගේ තමන්ව පුම්බගන්න ,හම් බ කරගන්න දුප්පත් මනුස්සයගෙ තුට්ටු දෙකට විදින්න සිරස යොදපු පිට් පොකට් කාරයෙක් විදියට තමයි මම නම් දකින්නේ.NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-31195707667284606932009-03-15T08:34:00.000+05:302009-03-15T08:34:00.000+05:30මට මෙයාට කියන්න තියෙන්නෙ මෙච්චරයිඅනේ හුකේ නංනානේ.....මට මෙයාට කියන්න තියෙන්නෙ මෙච්චරයි
අනේ හුකේ නංනානේ..!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-23581480530569744592009-03-15T08:21:00.000+05:302009-03-15T08:21:00.000+05:30විභාගෙ ඉවරවෙච්ච සතුටත් එක්ක අද ගිහින් බලල ආව සිරසෙ...විභාගෙ ඉවරවෙච්ච සතුටත් එක්ක අද ගිහින් බලල ආව සිරසෙන් කරපු "Dancing Star" චිත්‍රපටිය.කාලෙකින් බලන්න ලැබිච්ච හොද සිංහල චිත්‍රපටියක් කියල කියන්න පුලුවන්.
ආයෙත් විබාගේ කරන්න වෙයි මගේ හිතේ....NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-76553582480983064712009-03-15T08:01:00.000+05:302009-03-15T08:01:00.000+05:30"චිත්‍රපටියෙන් කියවෙන දේ තමයි තමන් ඉන්න තැන ඉදිරිය..."චිත්‍රපටියෙන් කියවෙන දේ තමයි තමන් ඉන්න තැන ඉදිරියට යාමට බාධාවක් නොවන බවයි."

ආනේ... ඇත්තද ? ෂා.. එහෙනං ඒක කොච්චර ආදර්ශමත් චිත්රපටියක්ද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-89436682211882379222009-03-15T07:55:00.000+05:302009-03-15T07:55:00.000+05:30කාලය නාස්ති කිරීමක්. කැමරා සහ වර්ණ හොදයි එත් කාථාව...කාලය නාස්ති කිරීමක්. කැමරා සහ වර්ණ හොදයි එත් කාථාවක් විදියට නම් කිසිම වැඩකි නෑ.
සිරසට කියන්න ඕව වෙලා තිබිච්ච දේවල් චිත්‍රපටිය හරහා කියලා තියනවා. ඔය සල්ලි වලින් හොදට කාලා නිදාගත්තනම් ඊට වඩා හොදයි.

අලිතින් චිත්‍රපට කරන අධ්‍යක්ෂකවරුන්ට, කරන්න හොදනැති මොනවගේ දෙවල්ද කියල මේක බලල ඉගෙනගන්න පුළුවන්.Anuhttps://www.blogger.com/profile/04833089449821416659noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-46729034059114775122009-03-15T07:36:00.000+05:302009-03-15T07:36:00.000+05:30මේකට චිත්‍රපටියක් කියන්න බෑ. තනිකරම සිරස මාකට් කරග...මේකට චිත්‍රපටියක් කියන්න බෑ. තනිකරම සිරස මාකට් කරගන්න හදපු තවත් විකාරයක් විතරයි.

(සම )හරක්ට මේවා සම්භාව්‍ය චිත්‍රපටි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-57164351756596318732009-03-15T07:22:00.000+05:302009-03-15T07:22:00.000+05:30-- "කාලෙකින් බලන්න ලැබිච්ච හොද සිංහල චිත්‍රපටියක් ...-- "කාලෙකින් බලන්න ලැබිච්ච හොද සිංහල චිත්‍රපටියක් කියල කියන්න පුලුවන්" --

මල්ලි ඔයාගෙ රසාඥතාවය, බුද්ධි මට්ටම, පරිණතභාවය සහ සමාජ අත්දැකීම් ගැන මැන ගන්න මේ ටිකම ඇති. මල්ලි ඔයා මීට කලින් බලල තියෙන සිංහල චිත්‍රපටි මොනවද කියල කියන්න පුලුවන්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-22475080007439119232009-03-15T03:05:00.000+05:302009-03-15T03:05:00.000+05:30මම දන්නේ නෑ මේ ගැන කියන්න. මොකද මම බලලා නැති නිසා,...මම දන්නේ නෑ මේ ගැන කියන්න. මොකද මම බලලා නැති නිසා, කවදත් සිරසේ යන ගොඩාක් වැඩ සටහන් (ඔක්කොම නෙමේ ඒත්.) වලට කැමති වුණේ නැති මට පෙන්නේ මේක සිරසේ තවත් බයිලාවක් විතරයි කියලා. සිරස කවදත් අපේ රටේ සංස්කෘතිය මතක් වෙන්නේ බක් වෙසක් මාසේට විතරයිනේ. ඒ හැර කවදත් පෙන්වන්නේ විදේශ වැඩසටහන් වල කොපියන් හඬ කැවිම් විතරයිනේ, ඒ තුලින් විකෘති මනසක් තියෙන අපේ මිනිස්සුගේ මනස් තවත් විකෘති කරන එකයි වෙන්නේ. මේ ෆිල්ම් එකේ Trailers දැක්කාම මට තෙරුණේ අපේ අයට සුද්දා කලා වගේම තවත් විකාරලාපයන් පෙන්වනවා කියලයි. මේකේ කතාවේ හැටියට ෆිල්ම් Dirty Dance එකේ කොපියක් වෙන්නත් පුලුවන්. මම කිව්වේ මගේ අදහස, එයින් හිත් රිදුණා නම් සමා වෙන්න.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-1730227778729921772009-03-14T23:11:00.000+05:302009-03-14T23:11:00.000+05:30මට මේක බලලා නෑ බලන්න අදහසකුත් නෑ.. නමුත් මට නම් හි...මට මේක බලලා නෑ බලන්න අදහසකුත් නෑ.. නමුත් මට නම් හිතෙන්නේ මේක මේ සිරස අපේ මිනිස්සුන්ගේ මොලේටයි.. අතේ තියන තුට්ටු දෙකටයි තට්ටු කරන තවත් එක් විකාරයක් පමණයිmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-68883218635777915512009-03-14T21:25:00.000+05:302009-03-14T21:25:00.000+05:30කැමරාකරනයම් හොදා.....ඒත් වෙනසකට තියෙන්නෙ රූප ලොකුය...කැමරාකරනයම් හොදා.....
ඒත් වෙනසකට තියෙන්නෙ රූප ලොකුයි. නැත්තම් සිරස රෑපවාහිනියෙයි මේකෙයි වෙනසක් නෑ. රූප ලොකු විතුරයිනෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-52999338844844832672009-03-14T21:23:00.000+05:302009-03-14T21:23:00.000+05:30මල්ලී ඉස්කෝලේ කොඩියත් දාගෙන මොකද්ද මේ කරන විකාරය? ...මල්ලී ඉස්කෝලේ කොඩියත් දාගෙන මොකද්ද මේ කරන විකාරය? මේක ඔබේ තනි මතය තමයි. ඒත් ඒ එක්කම ඔබේ පාසැලත් සම්බන්ධ කරලා ගන්න පුලුවන් මිනිස්සු ඉන්නවා. මොකක් හරි ආයතනයක් නියෝජනය කරනවා කියලා පෙන්වනවනම් පොඩ්ඩක් පරිස්සමින් අදහස් ප්‍රකාශ කරන්න.

ඔය චිත්‍රපටිය මම බලලා නෑ. ඒත් ඔක ගැන මනුස්සයෙක් රූපවාහිනියේ කිව්ව කතාවක් අහලා තේරුණා බලලා වැඩක් නෑ කියලා. "කතාවට වැඩිය රූපයලු චිත්‍රපටියක වටින්නේ". ඒක නිසා මටනම් ඔය චිත්‍රපටිය අපේ 60 ගනන් වල චිත්‍රපටියක් තරම්වත් වටින්නේ නෑ. මටත් අර කිව්වා වගේ ඕක කුණුහරුපයකටත් වඩා අපේ මෝඩ ප්‍රේක්ශකයෝ සෙට් කරගන්න හදපු බයිලයක්. මේ මගේ මතයපිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-91433500556918890052009-03-14T20:43:00.000+05:302009-03-14T20:43:00.000+05:30කිසිම රසාඥතාවයක් නැති උන්ට ඕව මැජික් තමයි.කිසිම රසාඥතාවයක් නැති උන්ට ඕව මැජික් තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-87019481524436571012009-03-14T20:30:00.000+05:302009-03-14T20:30:00.000+05:30මේ චිත්‍රපටිය විකාරයක්.. ඔබගේ රසාඥතාවය මෙයින්ම මැ...මේ චිත්‍රපටිය විකාරයක්.. ඔබගේ රසාඥතාවය මෙයින්ම මැන ගන්න පුලුවන්.Anonymousnoreply@blogger.com