tag:blogger.com,1999:blog-74174524791850600.post1370483023717505930..comments2023-09-08T15:58:00.153+05:30Comments on චරිත්ගෙ සිතුවිලි: රාජ්‍ය නොවන සංවිධාන හා අන්‍යාගම්කරණයcharithsriyanhttp://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-74174524791850600.post-42508919591099124852009-01-20T22:45:00.000+05:302009-01-20T22:45:00.000+05:30@ බන්දුලඔබ "මගේ මතය" තුල ඉදිරිපත්කර තිබූ අදහස මා එ...@ බන්දුල

ඔබ "මගේ මතය" තුල ඉදිරිපත්කර තිබූ අදහස මා එතරම් දුරට පිළිනොගත් නමුත් අන්‍යාගම්කරණය සදහා නම් ප්‍රධාන වසයෙන් බලපානු ලබනුයේ ආර්ථික ගැටළු බව ඔබ දක්වා ඇති මතය ඉතාම වැදගත්.

"එබැවින් රටේ ජනතාව යම් මට්ටමකට ආරිථික වශයෙන් ඔසවා තබන තුරු මේ 'අන්දවා ගැනීමේ' ව්‍යාපාර නතර නොවනු ඇත."

@ මලී

බඩගින්නේ ඉදගෙන හරි රට,ජාතිය,ආගම රකින්න සූදානම් මිනිස්සු අදත් ඉන්නවා ඉදිරියේදිත් ඉදීවී කියල මට විස්වාසයි.

ඒත් රටක එකම විදියේ මිනිස්සු බිහිවෙන්නේ නෑනේ .බහුතරයක් ඉන්නේ සල්ලි මත සියල්ල තීරනය කරනමිනිසුන්. ඒක නම් ඇත්ත කථාව.Manoj colambagehttps://www.blogger.com/profile/05620660462999279438noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-21842303230379768352009-01-20T10:45:00.000+05:302009-01-20T10:45:00.000+05:30බනදුල මහත්මයා කිව්ව දේ තමයි කියන්න තියෙන්නේ.. බඩගි...බනදුල මහත්මයා කිව්ව දේ තමයි කියන්න තියෙන්නේ.. බඩගින්නේ ඉදගෙන සංස්කෘතිය ආගම් රකින්න කවුරුවත් සූදානම් කියලා මම හිතන්නේ නෑ..!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-38038631754524423482009-01-20T09:15:00.000+05:302009-01-20T09:15:00.000+05:30'මගේ මතය' හි 'දේශපාලන විසඳුම හා යුධ විසඳුම' සටහනේ ...'මගේ මතය' හි 'දේශපාලන විසඳුම හා යුධ විසඳුම' සටහනේ පෙන්වා දුන් පරිදි මෙම ගැටළුවටද තිබෙන්නේ ආර්ථික විසඳුමකි.
කුසට අහරක්, ඉනට වස්ත්‍රයක්, හිසට නිවසක්, බීමට ජල බිඳක් වැනි මූලික අවශ්‍යතා නොමැතිව දුක් විඳිනා පුද්ගලයකු ආගම, ජාතිය, රට, රටේ ස්වාධීනත්වය වැනි ද්විතීය තත්වයන් පවා දී හෝ මූලික අවශ්‍යතා සපුරා ගැනීම මෙම ගැටළුවේ යථාර්තයයි. එබැවින් රටේ ජනතාව යම් මට්ටමකට ආරිථික වශයෙන් ඔසවා තබන තුරු මේ 'අන්දවා ගැනීමේ' ව්‍යාපාර නතර නොවනු ඇත.Bandula - බන්දුලhttps://www.blogger.com/profile/07917467775636748105noreply@blogger.com