tag:blogger.com,1999:blog-74174524791850600.post2017170581104916520..comments2023-09-08T15:58:00.153+05:30Comments on චරිත්ගෙ සිතුවිලි: සක්විති, දඩුවම්, කොතලාවල......ඉන්පසු සක්කරයගෙ පුතා වයිමාද?charithsriyanhttp://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-74174524791850600.post-6448947766052468832009-02-27T21:44:00.000+05:302009-02-27T21:44:00.000+05:30ආ.... ඩීකේ උදයසිරිට මේ ලගදි පිහියෙන් ඇනලලු. මිනිහ...ආ.... ඩීකේ උදයසිරිට මේ ලගදි පිහියෙන් ඇනලලු. මිනිහ පොලිසියට ගියහම පොලිසියෙ අයත් ගනන්වත් අරන් නෑ. දැන් මෑන්ගෙ කුරුණෑගල කාර්යාලය තිබ්බ තැනක්වත් නෑ.

ආ.... තව එකක්, මේකෙන් අපිට ඉගනගන්න දෙයක් තියනව පොඩි මිනිහෙක් රු 10/- හොරකම් කලත් කූඩුවෙ. ඒත් ලක්ෂ, මිලියන ගනනින් හොරකම් කලාම නියමෙට ඉන්නව. කූඩුවට දානව කියල කියනව විතරයි. ඉතින් ආයෙ හොරකම් කරද්දි ලක්ෂ ගනින් හොරකම් කරන්න පුරුදුවෙන්න ඕනිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-52753995090468596832009-02-27T20:14:00.000+05:302009-02-27T20:14:00.000+05:30@ Ramachandra - ඔක්කොම දේශමාන්යල, දේශමාමකල හොරු තම...@ Ramachandra - ඔක්කොම දේශමාන්යල, දේශමාමකල හොරු තමයි.සල්ලි ටිකක් විසි කලාම දේශමාන්‍ය පට්ටමක් හරි ආචාර්ය කමක් හරි අරගෙන කරන හොර වැඩ ඔක්කොම වහ ගන්නව.

@ ගයන්ත - ඔච්චර තේක්ක වලට මිනිස්සු ආස නම් තමන්ම තේක්ක පැලයක් හිටව ගත්ත නම් ඉවරනෙ.එතකොට සල්ලිත් ඉතුරුයි, ගහත් ඉතුරුයි.

@ බින්කු - මේ වගේ මිනිස්සුන්ගෙ සල්ලි හොරකම් කරන අයට දෙන්න ඕන රජ කාලෙ දඩුවම්.

@ ශාකුන්තල - ඩී. කේ. උදයසිරි පත්තරවල දැන්වීම් දැම්මෙ තමන් නලුවෙකු බවත් සදහන් කරමින්.මිනිහ කරපු වැඩෙන් නම් මිනිහට හොදට රග පාන්න පුලුවන් බව පෙනුන.

ම - මිනිහ සෙට් කරපු මගුල් වලට මොකක් වුනාද දන්නෑ.....:P

හෙට තවත් හොර මූල්‍ය ආයතනයක් පටන් ගත්තත් අපේ මිනිස්සු ආපහු ගිහින් ඕවයෙ මුදල් තැන්පත් කරනව.එච්චරටම අපේ මිනිස්සු මෝඩයි.

@ චරිත - අපේ රටේ නීති හදල තියෙන්නෙ තෝරු, මෝරු වගේ ලොකු මාලුන්ට රින්ගල යන්නයි හාල්මැස්සො, සාලයො වගේ පොඩි මාලුවො අහු වෙන්නයිනෙ.ඒ නිසා මොන වැරැද්ද කලත් ලොකු මිනිස්සු නිදහස් වෙනව.හිරේ ගියොත් බොරුවට අසනීප වෙලා රෝහල් ගත වෙනව.ඕකනෙ අපේ රටේ හැටි.

@ ඩනිෂ්ක - එහෙමවත් කරල ඔය සල්ලි ටික දුන්නොත් ලොකු දෙයක්.

@ malee - අපේ මිනිස්සුන්ගෙ තියෙන කම්මැලි කමයි, සල්ලි වලට තියෙන තණ්හාවයි, මෝඩ කමයි නිසානෙ ඔහොම වෙන්නෙ.ඒ වගේම අපේ රටේ මිනිස්සු රෑ වැටුනු වලේ දවල් වැටෙන්නත් බය නැහැනෙ...:D

@ අමල් - මේකට ලලිත් කොතලාවලත් වග කියන්න ඕනනෙ.එයානෙ ඔය ඔක්කොම සමාගම් වල සභාපති.සියලු සමාගම් විකුනුවොත් ආර්ථිකය බිද වැටෙන්න පුලුවන් බව ඇත්ත.ඒ වගේම තමා දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි ආපහු නොදුන්නොත් ඒ මිනිස්සු වැටෙන්නෙ පාරට.

@ Anonymous - සක්විති, දඩුවම් කරපු දේවල් වලින් වුනේ එක පාරම අපේ රටේ තිබිච්ච මූල්‍ය සංචිත රටෙන් එක් වරම ඉවත් වී යාමයි.එතකොට එක පාරම මූල්‍ය අර්බුධයක් ඇති වෙන්න පුලුවන්.ඒකට ලෝක ආර්ථික අර්බුධයම හේතුව කියල කියන්න බැහැ.charithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-10452387773261220452009-02-27T15:00:00.000+05:302009-02-27T15:00:00.000+05:30මේක ලලිත් කොතලාවලගේ වැඩක් නෙවී නේද? අධ්යක්ෂ කෙනෙක...මේක ලලිත් කොතලාවලගේ වැඩක් නෙවී නේද? අධ්යක්ෂ කෙනෙක්ගේ වැඩක් නේද? මහබැංකුව කියනවා දේපල විකුණලා සල්ලි දෙන්න ගත්තොත් මුළු ආර්ථිකයම බිඳ වැටෙනවා කියලා. මොකද එතකොට හැමොම සල්ලි ගන්න පටන් ගත්තම සංචිත බිඳ වැටෙනවා. ඒක නිසා තමයි කලින්ම ලංකා බැංකුව යටතට සෙලාන් පැටෙව්වේ.amal ishanthahttps://www.blogger.com/profile/05989971915167168030noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-44663355183217936362009-02-27T12:09:00.000+05:302009-02-27T12:09:00.000+05:30නිකං ඉදන් සල්ලි හොයන්න බෑ කියලා මිනිස්සු ටිකක් මොල...නිකං ඉදන් සල්ලි හොයන්න බෑ කියලා මිනිස්සු ටිකක් මොලේ පාවිච්චි කරලා හිතුවා නම් ඔය කිසි ගැටළුවක් නෑmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-48251815939374450292009-02-27T09:17:00.000+05:302009-02-27T09:17:00.000+05:30මට හිතෙන්න මේකත් ලෝක ආර්ථික අර්බුධයේ තවත් එක් ප්‍ර...මට හිතෙන්න මේකත් ලෝක ආර්ථික අර්බුධයේ තවත් එක් ප්‍රතිපලයක්....
ලෝකයේ අතිවිශාල බැංකු මුල්යසමාගම් කඩා වැටෙද්දී ලංකාව වගේ රටටක එය අපට දක්කනට ලැබෙන්නෙ මෙවැනි තත්වයන් ලෙස.කවුරු කිව්වත් කොතලාවලගේ මුල්‍ය සමාගම ලංකාවේ තිබුනු ප්‍රධාන මුල්‍ය සමාගම් වලින් එකක්..
සමහර විට ඉදිරියේදී තවත් ඒවා කඩා වැටෙන්න පුළුවන්.එහෙම වුනොත් අපි නොදනීම ලොකු අර්බුදයකට මුහුණ දෙනවා..මෙවට හිනා වෙන්නෙ නැතුව පව්පින් කතා කියන්නෙ නැතිව ටිකක් හොයලා බැලුවොත් හොදයි යතාර්ථය..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-79979879146662924092009-02-27T07:49:00.000+05:302009-02-27T07:49:00.000+05:30සියලු සමාගම් වල ඔහුට අයත් කොටස් විකිණීමට සිදුවේවි....සියලු සමාගම් වල ඔහුට අයත් කොටස් විකිණීමට සිදුවේවි.Danishkahttps://www.blogger.com/profile/16978940958412782613noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-48794320759150046442009-02-27T07:34:00.000+05:302009-02-27T07:34:00.000+05:30කොතලාවල කියන්නේ හුඟක් පරණ ව්‍යාපාරිකයෙක්. මේ සටහනේ...කොතලාවල කියන්නේ හුඟක් පරණ ව්‍යාපාරිකයෙක්. මේ සටහනේ තියෙනවා වගේම විවිධ ක්ෂේත්‍ර ගණනාවක් පුරා ගිය ව්‍යාපාරයක්. මට නම් හිතාගන්න බැරි Credit Card සමාගමක් කොහොමද මේ තත්වෙට වැටුණෙ කියන එක. තමුන්ගේ සියළු දේපල විකුණලා හරි සල්ලි දෙනවා කිව්වට මේ හැම එකක්ම වෙන වෙනම සමාගම් හැටියට තියෙන්නේ. තනි පුද්ගල ව්‍යාපාර හැටියට නෙවෙයි. මට බනින්න එපා සුදු හුණු ගානවා කියලා. පුළුවන්නම් සමාගම් පනත හොයාගෙන බලන්න. කොහොමත් ලංකාවේ ඕනැම නීතියක රිංගන්න තැනක් තියෙනවානේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-36250829866025404852009-02-27T05:56:00.000+05:302009-02-27T05:56:00.000+05:30ඔය කියන්නේ අපේ මින්දදය ගැනනේ. සේරම ඒකයි හැබැයි හෙට...ඔය කියන්නේ අපේ මින්දදය ගැනනේ. සේරම ඒකයි හැබැයි හෙට එකක් දැම්මත් ආයි මිනිස්සු අහු වෙනවාමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-5321652689297593802009-02-27T02:14:00.000+05:302009-02-27T02:14:00.000+05:30දේශමාන්‍ය නාමය ගැන කිව්වාම මතක් වුණේ... ඩී. කේ. උද...දේශමාන්‍ය නාමය ගැන කිව්වාම මතක් වුණේ... ඩී. කේ. උදයසිරි තවත් එක්කෙනෙක්. කාට හරි මතකද මිනිහගෙ මූල්‍ය ආයතනය තහනම් කළාම පත්තර පිටු බාගයක් පුරවල දාපු දැන්වීම. මහා උද්ධච්ච කතාවක් කියල තිබුණ. ව්‍යාපාරය නවත්තන්නෙ ඒක තහනම් වුණු නිසා නෙමෙයිලු එහෙම නවත්තන්න එයාට හිතුණු නිසාලු. හරියටම මතක නෑ... කාට හරි මතක නම් කියන්න. :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-87853660967825544852009-02-27T01:17:00.000+05:302009-02-27T01:17:00.000+05:30හොඳ මාතෘකාවක්, ඔහේ වල් පල් කතා කරන ඇත්තන් අතරේ මේ ...හොඳ මාතෘකාවක්, ඔහේ වල් පල් කතා කරන ඇත්තන් අතරේ මේ වැන්නක් කතා කිරිම වටිනා කටයුත්තකි. රාම චන්ද්‍ර කියන කතාවත් ඇත්තකි.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-39092924549614579622009-02-27T00:24:00.000+05:302009-02-27T00:24:00.000+05:30අර තේක්ක වගාවට නම් මේ මම දන්න කෙනෙකුත් අහුවෙලා තිය...අර තේක්ක වගාවට නම් මේ මම දන්න කෙනෙකුත් අහුවෙලා තියෙනවා. ;)

ඔක්කෝටම එකම තේක්ක වගාව පෙන්නලා සල්ලි අරන් තියෙන්නේ. මිනිහත් දැන් එවුවා අමතක කරලා ඉන්නේ... :DGNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-84670455666201150202009-02-26T23:28:00.000+05:302009-02-26T23:28:00.000+05:30මේ නිකම්ම නිකම් ලලිත් කොතලාවල නොවෙයි."දේශමාන්‍ය" ල...මේ නිකම්ම නිකම් ලලිත් කොතලාවල නොවෙයි."දේශමාන්‍ය" ලලිත් කොතලාවල.මහා ප්රතිරූප විදිහට පෙනී සිටින බහුතරයක් මූල්‍ය ධනපතීන් වූ කලී හොරුන් සහ ගසාකන්නන් කියන එක අමුතු දෙයක් නෙමෙයි.ඒක තමයි ඇත්ත.නමුත් ප්රශ්නය මොවුන්ට දේශමාන්‍ය පට්ටම් දෙමින් ඔවුන්ගේ අනුග්‍රහය ලබන්නේ කවුද?පාතාලයේ පාදඩයන්ව රට යවන්න වැර දරපු බුකී හිමියන්ට නාම යෝජනා දෙන්නෙ කවුද?
මොවුන්ව පමනක් නොවෙයි මොවුන්ට පහසුකම් සපයමින් ඒ මත යැපෙන දේශපාලන අධිකාරියත් දඩුවම් ලැබිය යුතුයිRamachandrahttps://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.com