tag:blogger.com,1999:blog-74174524791850600.post3241003685165369133..comments2023-09-08T15:58:00.153+05:30Comments on චරිත්ගෙ සිතුවිලි: 61 වන නිදහස් දිනයcharithsriyanhttp://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-74174524791850600.post-14492567440137958082009-02-10T12:05:00.000+05:302009-02-10T12:05:00.000+05:30ත්රස්තවාදයක් වුණත් සිවිල් යුද්ධයක් වුණත් ඒක මහ පර...ත්රස්තවාදයක් වුණත් සිවිල් යුද්ධයක් වුණත් ඒක මහ පරිමාණයේ එකක් වුණත් මැරෙන්නෙ ඇට ලේ මස් තියන අපි අපිම නේද? මේකට දේශපාලන අර්ථකථන දෙන්නෙ නැතුව මානුශීය රාමුවක් ඇතුලෙ ඉඳලා දෙන විසඳුමකට හැමෝම සහය දක්වන්න ඕනි.මං හිතන්නෙ දැං අපි හරි පාරෙ යනවා කියලා.Naදීhttps://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-62479049450849975122009-02-05T10:11:00.000+05:302009-02-05T10:11:00.000+05:30අපේ රටේ තියෙන්නේ ත්රස්තවාදයකි...අපේ රටේ තියෙන්නේ ත්රස්තවාදයකි...malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-88874952661239531952009-02-05T08:19:00.000+05:302009-02-05T08:19:00.000+05:30> සිවිල් යුද්ධයක්...ඒ කියන්නේ ලංකාවෙ මහජනයා අතර...> සිවිල් යුද්ධයක්...

ඒ කියන්නේ ලංකාවෙ මහජනයා අතර ගැටුම් ඇති වෙනවද ? ඒකියන්නේ සිංහල මිනිහෙක්ව දැක්කම දෙමළ මිනිස්සුන්ටයි, දෙමළ මිනිහෙක් දැක්කම සිංහල මිනිස්සුන්ටයි එයාව මරන්න හිතෙනව ද ?

මම හිතුවෙ ලංකාවෙ තියෙන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක් මර්දනය කරන්න රජයෙන් ගෙනයන මෙහෙයුමක් කියලා.

වචන වල තේරුම ගැන පොඩ්ඩක් සැලකිලිමත් වුනොත් කොහොම ද ?budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-79112855830516752552009-02-04T13:44:00.000+05:302009-02-04T13:44:00.000+05:30චරිත් මහත්මයා කොයි රටේ ඉඳන් බැලුවත් අපේ රටේ නිදහස්...චරිත් මහත්මයා කොයි රටේ ඉඳන් බැලුවත් අපේ රටේ නිදහස් උත්සවය නරඹන එක හරිම සතුටක් ගෙන දෙන දෙයක්. 1948 පෙබරවාරි 4 මට යාන්තම් මතකයි. 1957 නිදහස් උත්සවයට මම ආනන්ද විද්‍යාලයේ කණිෂ්ඨ ශිෂ්‍ය භටයෙක් හැටියට සහභාගි වුනා. ඒ කාලෙ ලංකාව හරිම සාමකාමී රටක්. යුද හමුදාව අද වගේ විශාල නැහැ. බණ්ඩාරනායක අගමැති තුමා සහ චීනයේ අගමැති තුමා (අමුත්තෙක් හැටියට ) ආචාරය පිලිගත්තා. ඉස්කෝලෙ ඉන්න කල් නිදහස් උත්සවය බැලුවා. ඊට පස්සෙ බැරි වුනා. (අපට රූපවාහිනී තිබුනෙ නැහැ නේ!) ගිය අවුරුද්දෙ නම් මම youtube එකෙ ඔක්කොම බැලුවා. 2004 දි මම ලංකාවෙ. TV එකේ බැලුවා. හෙට අනිද්දා වෙන කොට you tube එකට වැටෙයි. එතකොට බලනවා.සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.com