tag:blogger.com,1999:blog-74174524791850600.post4968245035653208007..comments2023-09-08T15:58:00.153+05:30Comments on චරිත්ගෙ සිතුවිලි: 'ජයවිලාල් විලේගොඩ ගේ සිනමා විචාර'charithsriyanhttp://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-74174524791850600.post-29767926599938321652012-09-22T17:19:42.263+05:302012-09-22T17:19:42.263+05:30මේ පොත නම් කියවලා නැහැ.ඒ වුණත් සු.මි වරින් වර සිළු...මේ පොත නම් කියවලා නැහැ.ඒ වුණත් සු.මි වරින් වර සිළුමිණ පත්තරේ රසදුන අතිරේකයට මොහු ගැන ලියා තිබුණා-ඔහුගේ විචාරවල කොටස් එක්කම.හරිම අපූරු මනුස්සයෙක් බව තමයි ඒවායින් මං තේරුම්ගත්තේ.අඩු වයසින් මිය යන්නේ නැතුව තව කලක් ජීවත් වුණා නම් ලංකාවේ හොද සිනමා කලාවක් ගොඩ නගන්න තිබුණාය කියල මට හිතෙනව.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-61208389034186023032012-09-01T00:38:38.738+05:302012-09-01T00:38:38.738+05:30ඉන්දියානු චිත්‍රපටි කොපි කළා යැයි සිංහල සිනමාව විව...ඉන්දියානු චිත්‍රපටි කොපි කළා යැයි සිංහල සිනමාව විවේචනය කරද්දි විලේගොඩ විචාරකයා හින්දි සංගීතය හා සාහිත්‍ය දැන සිටි, හදාරා සිටි එය අගය කරපු අයෙක් බවත් කියන්නට ඕනෑ.

ඉකුත් පෙබරවාරියේ දී ලංකාවේ තිබිච්ච හින්දි සිනමා ගීත සංදර්ශනයකට විලේගොඩ මහතාගේ දියණියත් සමඟ සහභාගී වෙද්දී කොතෙකුත් දෙනෙක් අවුත් විලේගොඩ මහතා අගැයූ අන්දම නිසා ඔහු ගැන මතකය මැකී නොගිහින් යැයි පෙනුනා.

ස්තූතියි සටහනට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-6271341443296368802012-08-31T20:53:19.820+05:302012-08-31T20:53:19.820+05:30ජයවිලාල්ගෙන් බැටකෑ චිත්‍රපටි නිෂ්පාදකයකු ඒ කාලේ නැ...ජයවිලාල්ගෙන් බැටකෑ චිත්‍රපටි නිෂ්පාදකයකු ඒ කාලේ නැති තරම්. ඔහුගේ එඩිතර භාෂා විලාශය සහිත අතිශයින් මධ්‍යස්ත සහ සාධාරණ විවේචන, සිනමාව පිලිබඳ දැනුම වර්ධනය කරගන්න අපට ලබා දුන්නේ මහත් රුකුලක්. කසිකබල් චිත්‍රපට වලින් හොඳ චිත්‍රපට වෙන් කර ගැනීමේ ඉව අප මනස තුළ ඇතිවීමට ජයවිලාල් බෙහෙවින් බලපෑවා.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com