tag:blogger.com,1999:blog-74174524791850600.post4982125473194806275..comments2023-09-08T15:58:00.153+05:30Comments on චරිත්ගෙ සිතුවිලි: සයිමන් නවගත්තේගමගෙ පොත්වලට ආස කවුද?charithsriyanhttp://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-74174524791850600.post-80034029499859390632018-12-05T10:19:13.648+05:302018-12-05T10:19:13.648+05:30සයිමන් නවනවගත්තේගම අපූරු ඉන්ද්‍රජාලිකයෙක්. භාෂාව හ...සයිමන් නවනවගත්තේගම අපූරු ඉන්ද්‍රජාලිකයෙක්. භාෂාව හැසිරවම, රූපමැවීම අතින් ඔහු විෂ්වකර්මයෙක්. සයිමන්ගෙ පොතක් කියවන්න ගත්තම මමනං එකට අබ්බැහිවෙනවා.Anonymoushttps://www.blogger.com/profile/14695693607776002732noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-54293553914809429382011-09-19T21:00:29.224+05:302011-09-19T21:00:29.224+05:30මමත් එයාගෙ ඔක්කොම පොත් කියවල නෑ තවම. අහලවත් නැති න...මමත් එයාගෙ ඔක්කොම පොත් කියවල නෑ තවම. අහලවත් නැති නම් තියෙනවනෙ මෙතන.<br />හැබැයි සුද්දිලාගෙ කතාවටයි මම වුනත් ආස කලේ.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-36366764001082460052011-09-19T19:15:42.750+05:302011-09-19T19:15:42.750+05:30මම නම් නවගත්තේගම මහත්මයා ලියපු පොත් වලින් ආසම සුද්...මම නම් නවගත්තේගම මහත්මයා ලියපු පොත් වලින් ආසම සුද්දිලාගේ කතාව පොතට.........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-67426391346170933442011-09-19T19:11:29.853+05:302011-09-19T19:11:29.853+05:30" ක්ෂීර සාගරය කැළඹිණ " කියල පොතකුත් තියන..." ක්ෂීර සාගරය කැළඹිණ " කියල පොතකුත් තියනවා. ඒකත් අමුතුම විදියකට ලියපු එකක්. සර්වෝදය ප්රකාශනයක්MaJeehttps://www.blogger.com/profile/07076537594706414287noreply@blogger.com