tag:blogger.com,1999:blog-74174524791850600.post5095054390305678339..comments2023-09-08T15:58:00.153+05:30Comments on චරිත්ගෙ සිතුවිලි: පිළිසිද ගැනීමකින් තොරව ගර්භනී ලක්ෂණ පහළ වීමcharithsriyanhttp://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-74174524791850600.post-42702665716768881592010-05-24T20:10:02.500+05:302010-05-24T20:10:02.500+05:30@ භාග දොස්තර - වැරැද්ද නිවැරදි කලා.ස්තූතියි වැරැද්...@ භාග දොස්තර - වැරැද්ද නිවැරදි කලා.ස්තූතියි වැරැද්ද පෙන්නලා දුන්නාට....:)charithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-85373488016441869082010-05-24T18:06:50.229+05:302010-05-24T18:06:50.229+05:30හිතවත, මේ කියන්නේ ඉන් වැරදි අවබෝධයක් එන්න පුලුවන් ...හිතවත, මේ කියන්නේ ඉන් වැරදි අවබෝධයක් එන්න පුලුවන් නිසයි. ඔබ සඳහන් කරනවා,"ගර්භනී ලක්ෂණ ඇති වූ පසු වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරවා ගැනීමේදී එය ව්‍යාජ ගර්භයක්ද සැබෑවටම ගැබ් ගැනීමක්ද යන්න හදුනා ගත හැකිය. සී.ටී. ස්කෑන් පරීක්ෂණයක් මගින් මේ තත්වය පහසුවෙන් දැන ගැනීමට පුලුවන." කියල.
නමුත් කවදාවත් සී.ටී. ස්කෑන් පරීක්ෂණයක් ගර්භනී බවක් සනාථ කිරීමට කරන්නේ නෑ. සී.ටී. යනු x-කිරණ පරීක්ෂණයකි. එය කලළයට හානිකරයි. කල යුත්තේ, අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණයකි.
එම වැරැද්ද නිවැරදි කොට මේ comment එක මකා දමන්න.Anonymoushttps://www.blogger.com/profile/14050737718009498959noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-14989045509282574222010-05-24T17:58:33.765+05:302010-05-24T17:58:33.765+05:30ලිපිය ඉතා ලස්සනයි. නමුත් ඇත්තටම මේ තත්වයන් සමාජයේ ...ලිපිය ඉතා ලස්සනයි. නමුත් ඇත්තටම මේ තත්වයන් සමාජයේ දුලභයි. ඒ කෙසේ වෙතත් ඒ පිළිබඳ දැන ගෙන සිටීමත්, සෑදුණු කෙනෙක් වෙතොත් හඳුනාගෙන ඔහුට/ ඇයට විහිලු නොකොට මානසික වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ වැදගත්කමට මමත් අවධාරණය කරනවා.Anonymoushttps://www.blogger.com/profile/14050737718009498959noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-14204486634153990822010-05-10T21:45:31.610+05:302010-05-10T21:45:31.610+05:30@ AMIB, මම, හෙළයා - බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාර ...@ AMIB, මම, හෙළයා - බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාර වලට.charithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-62737941372872317132010-05-10T21:42:01.530+05:302010-05-10T21:42:01.530+05:30@ AMIB, මම, හෙළයා - බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාර ...@ AMIB, මම, හෙළයා - බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාර වලට.charithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-48030766949810171352010-05-10T20:38:38.320+05:302010-05-10T20:38:38.320+05:30හොඳ ලිපියක්...
ඉහත අදහස් දක්වලා තියෙන්නේ කාලිංග නෙ...හොඳ ලිපියක්...
ඉහත අදහස් දක්වලා තියෙන්නේ කාලිංග නෙවෙයි කියලයි මට හිතෙන්නේ.ඒක නම් මම දන්නවාහෙළයාhttps://www.blogger.com/profile/06483061059575857852noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-42836054589030355642010-05-10T18:54:17.490+05:302010-05-10T18:54:17.490+05:30ඔව් ඔයා මේක පලකරපු එක හොදයි.වැදගත් ලිපියක්.ගොඩක් අ...ඔව් ඔයා මේක පලකරපු එක හොදයි.වැදගත් ලිපියක්.ගොඩක් අය දන්නේවත් නෑ මෙහෙම ලෙඩරෝග තියෙනවද කියලාවත්..දිගටම ලියන්න අයියේ...මමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-64877348820632352622010-05-10T15:35:49.124+05:302010-05-10T15:35:49.124+05:30වැදගත් ලිපියක්. සමාජය තුළ බහුලව ඇති නමුත් නොදන්නා ...වැදගත් ලිපියක්. සමාජය තුළ බහුලව ඇති නමුත් නොදන්නා කම නිසා සැඟවී ඇති මෙවන් මානසික තත්ත්වයන් පිළිබඳව ඉදිරියටත් දැනුවත් කරන්න. මෙවන් දේ දැනුවත්ව සඟවාගෙන සිටීම සමාජයට කරන අසාධාරණයක් බව මගේ හැඟීමයි.

කාලිංග මෙසේ අදහස් දැක්වීමත් එක්තරා මානසික රෝගයක් නේද? ඒ ගැනත් අපව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිනවා.Unknownhttps://www.blogger.com/profile/03482836501847044688noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-27586846994042621602010-05-10T13:28:48.175+05:302010-05-10T13:28:48.175+05:30This comment has been removed by a blog administrator.කාලිංගnoreply@blogger.com