tag:blogger.com,1999:blog-74174524791850600.post5747620657306765509..comments2023-09-08T15:58:00.153+05:30Comments on චරිත්ගෙ සිතුවිලි: සමහර පිරිමින් තමන්ගේ බිරිද අන්සතු කොට සතුටු වන්නේ ඇයි?charithsriyanhttp://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-74174524791850600.post-75635148726035751202019-07-09T10:22:58.868+05:302019-07-09T10:22:58.868+05:30076 712 3008....සතුට සොයන ජිවිතෙ
076 712 3008....සතුට සොයන ජිවිතෙ
Anonymoushttps://www.blogger.com/profile/08896576343369188401noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-92194532874776339142019-07-09T10:20:45.046+05:302019-07-09T10:20:45.046+05:30මෙවිනි අත් දැකිමක් ලබන්න මන් කැමතියි
මෙවිනි අත් දැකිමක් ලබන්න මන් කැමතියි
Anonymoushttps://www.blogger.com/profile/08896576343369188401noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-48817199781632423752019-07-09T10:19:22.404+05:302019-07-09T10:19:22.404+05:30ලිංගික සතුට කියන්න එක විවිධාකාර සතුටක් එක අපි උපර...ලිංගික සතුට කියන්න එක විවිධාකාර සතුටක් එක අපි උපරිමයෙන්ම විදින්න ඔනි නැත්නම් වැඩක් නැ
Anonymoushttps://www.blogger.com/profile/08896576343369188401noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-47090243305546775562010-07-03T17:49:10.170+05:302010-07-03T17:49:10.170+05:30i also nt see a offense on that case.everyone have...i also nt see a offense on that case.everyone have to be open in sexuality.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-53797461813529782752010-03-31T17:49:15.615+05:302010-03-31T17:49:15.615+05:30@ V - "ඇත්තෙන්ම මෙවා රෝග වශයෙන් හැදින්විය යුත...@ V - "ඇත්තෙන්ම මෙවා රෝග වශයෙන් හැදින්විය යුතුද ?" - මේවා රෝග වශයෙන් සැලකෙන්නේ මෙයින් එක් අයකු මානසික පීඩාවකට පත් කරන නිසාය.

"යම් ආකාරයක් වෙනස් විදියට ( සාපෙක්ෂව වෙනස් එනම් විකෘතියක් ) තිබෙන පලියට මෙය රෝගයක් වන්නේ කෙසේද ?" - විකෘතියක් මගින් කුමන හෝ අයකුට පීඩාවක් වේ නම එය රෝගයක් ලෙස සැලකේ.

"සමහර විට මෙවැනි අවස්තා මිනිසාගේ පෙර පරිණාමිය පරම්පරවේ හෝ ඉදිරි පරම්පරාවේ ලක්ෂණ විය නොහැකිද ?" - නිශ්චිතව පැවසිය නොහැක.

"සාමන්යි තත්වය යයි අප ව්යේහාර කරන තත්වයට ගැනීම සදහා කුමන ප්රේතිකාර කලයුතුද" - බොහෝ විට මෙවැනි මානසික රෝගවලට ප්‍රතිකාර වශයෙන් කරනු ලබන්නේ උපදේශනයයි.

මේ ගැන විස්තර පහත සබැදි වලින් ලබා ගන්න.

http://en.wikipedia.org/wiki/Troilism

http://www.depression-guide.com/troilism.htmcharithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-1445973807905969472010-03-31T17:43:08.885+05:302010-03-31T17:43:08.885+05:30@ kumaraya, සුදර්ශන - "Troilism" වැනි රෝ...@ kumaraya, සුදර්ශන - "Troilism" වැනි රෝගයකින් බොහෝ විට පීඩා විදින්නෙ කාන්තා පාර්ශවයයි.ගොඩක් වෙලාවට ඔවුන් කාටවත් මේ ගැන නොකියන නිසා ඔවුන් මානසිකව පීඩා විදිනව.නමුත් සමහරුන් කාලයත් එක්ක මේ තත්වයට පුරුදු වෙනව.ඒ නිසා කෙනෙකු අකමැති දෙයක් කරන්නට සලස්වා සතුටු වීම මානසික රෝගයක් නෙමේද?charithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-90017271627170690412010-03-31T17:30:41.264+05:302010-03-31T17:30:41.264+05:30@ ගයන්ත, Prashan, Rosha - බොහොම ස්තූතියි ප්‍රතිචාර...@ ගයන්ත, Prashan, Rosha - බොහොම ස්තූතියි ප්‍රතිචාර වලට.

@ kolu - එකගෙයී කෑම, බිරිදන් හත් අට දෙනෙක් ඉන්න පිරිමියෙක් එක්ක ඉදීම වගේ දේවල් ගොඩක් දුරට සමාජයෙන් ඈත් වෙලා තියෙන්නෙ ඒවා වර්තමාන සමාජයේ මිනිසුන් නොපිලිගන්නා නිසා නේද?charithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-16132861284469183882010-03-30T18:52:33.667+05:302010-03-30T18:52:33.667+05:30බොහොම වැදගත් හොද ලිපි පෙලක්.
මා හට ඔබගෙන් ඇසිමට ප්...බොහොම වැදගත් හොද ලිපි පෙලක්.
මා හට ඔබගෙන් ඇසිමට ප්රපශ්ණ කීපයක් ඇත.
ඇත්තෙන්ම මෙවා රෝග වශයෙන් හැදින්විය යුතුද ?
යම් ආකාරයක් වෙනස් විදියට ( සාපෙක්ෂව වෙනස් එනම් විකෘතියක් ) තිබෙන පලියට මෙය රෝගයක් වන්නේ කෙසේද ?
උදා
යම් සමාජයක් සියලු දෙනා ඉහත විස්තරකරන “Troilism” තත්වයේ සිටිනවානම් එවිට වෙනස් ගුණයක් පෙන්වන් නා එනම් සාමන්‍යෙ ගුණ පෙන්වන අය ( අපට සාපේක්ෂව ) රොගියෙන් වෙනවා නේද.
සමහර විට මෙවැනි අවස්තා මිනිසාගේ පෙර පරිණාමිය පරම්පරවේ හෝ ඉදිරි පරම්පරාවේ ලක්ෂණ විය නොහැකිද ?
සාමන්යි තත්වය යයි අප ව්යේහාර කරන තත්වයට ගැනීම සදහා කුමන ප්රේතිකාර කලයුතුද
මා සිතන්නේ ශ්රිතලංකාවේ මීට ප්රයතිවිරුද්ධ තත්වය වන " ඔතෙලෝ " වැඩි බවය.Vhttps://www.blogger.com/profile/11326274398672957594noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-14635997695653187672010-03-26T12:21:38.394+05:302010-03-26T12:21:38.394+05:30මිනිසුන් ලෙස (මනසින් උසස් / සිතීමේ හැකියාව ඇති)ජීව...මිනිසුන් ලෙස (මනසින් උසස් / සිතීමේ හැකියාව ඇති)ජීවත් වන අපද මේ ස්වභාව ධර්මයේම තවත් එක් සතෙකි. ඔහුගේ ලිංගික නිදහස ඔව්න් විසින්ම තනා ගන්නා ලද සදාචාරය නම් වූ නීති මාළාවකින් ආවරණය කරගෙන ඇත. එය ලොව පොදු පිළිගැනීම වී ඇත. එහෙත් අවස්ථාව ලද විටක රහස්‍ය බව ආරක්ෂා වෙයි නම් ඕනෑම අයෙක් එම නිදහස භුක්ති විඳියි. එය විද්යාත්මකයි. ස්වභාවය එයයි. අප ගමන් කරන්නේ ස්වභාව ධර්මයෙන් එපිටටයි. යම් යම් අවස්ථා වලදී ස්වභාව ධර්මය ඉස්මතු වෙයි. එම නිදහස සුළු වශයෙන් භුක්ති විඳින අවස්ථාවක් ලෙස දැක්විය හැක්කේ ෆෙස් බුක් එකවුන්ට් එකක් තනා ගැනීමයි.සුදර්ශනhttps://www.blogger.com/profile/17650839741064825635noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-32529271903138105952010-03-26T10:08:13.547+05:302010-03-26T10:08:13.547+05:30මාත් හිතනව මේක මානසික රෝගයක් නෙමේය කියල... අනුන්ට ...මාත් හිතනව මේක මානසික රෝගයක් නෙමේය කියල... අනුන්ට හානියක් නොකොට මේ ලෝකෙ ඕනම කෙනෙකුට, තමන් කැමති ඕනම විදිහකට ලිංගිකව සතුටු වීමට අයිතියක් තිබිය යුතුයි.
එය වරදක් නොවේ කියලයි මට හිතෙන්නෙ. අපි ලෝකය දිහා මීට වඩා විවෘතව බැලිය යුතුයි.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-61770230746512013502010-03-26T03:08:06.925+05:302010-03-26T03:08:06.925+05:30මගේ බිරිඳට මේ 'Troilism' කියන ලෙඩේ එහෙම හැ...මගේ බිරිඳට මේ 'Troilism' කියන ලෙඩේ එහෙම හැදුනොත් මම නම් මානසික වෙද්‍යවරයෙක් ගාවට එක්කගෙන යන එකකුත් නැහැ...

ha ha just kidding.. :DBeetlenoreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-33586931175849844672010-03-25T22:51:49.715+05:302010-03-25T22:51:49.715+05:30nice letter..write more..don't care abt talks ...nice letter..write more..don't care abt talks of foolishes...
coz this's science.n this's 21st century.
they dn't beleive this. write more....Anonymoushttps://www.blogger.com/profile/12171282737916987189noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-83537479093509325542010-03-25T21:49:40.808+05:302010-03-25T21:49:40.808+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-26650202020152494252010-03-25T21:49:18.919+05:302010-03-25T21:49:18.919+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-84246946764014402812010-03-25T21:39:30.750+05:302010-03-25T21:39:30.750+05:30එකගෙයී කෑම? බිරිදන් හත් අට දෙනෙක් ඉන්න පිරිමියෙක් ...එකගෙයී කෑම? බිරිදන් හත් අට දෙනෙක් ඉන්න පිරිමියෙක් එක්ක ඉදීම?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-27458654962338485442010-03-25T19:49:25.912+05:302010-03-25T19:49:25.912+05:30හොද වැදගත් ලිපියක්....තව ලිපි වැඩිපුර ලියන්න. අපි ...හොද වැදගත් ලිපියක්....තව ලිපි වැඩිපුර ලියන්න. අපි කියවන්න ආසාවෙන් ඉන්නේ.Prashan Fernandohttps://www.blogger.com/profile/01642311541067895525noreply@blogger.comtag:blogger.com,1999:blog-74174524791850600.post-44483484262491399122010-03-25T19:33:26.787+05:302010-03-25T19:33:26.787+05:30:O බලාගෙන යනකොට ලෝකෙ මාර ගෝලාකාරයින... :|:O බලාගෙන යනකොට ලෝකෙ මාර ගෝලාකාරයින... :|GNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.com